• ප්ලේ හවුස්

170 40 52
                                    

• Foxy Crook : She is in News Headline
.
.
.
.
.
.
.



යුන්ගිගේ අපාට්මන්ට් එක ලොකු නිශ්ශබ්දතාවයක ගිලිලා තිබුනේ සුළි සුළඟක් වගේ ආව හෝප් දාපු ⁣පරමාණු බොම්බේ පවර් එක නිසයි. ටේහ්‍යුන් ජිමින් ජොන්කුක් තුන්දෙනා සෝෆාවලට බර වෙලා ඉදන් ඉද්දි හෝප් පුරැදු කලබලයෙන් එහා මෙහා ගියා. යුන්ගි නම් නිදිමතේ වගේ සෝෆාවට ඔලුව බර කරගෙන ඇස් පියාගෙන හිටියා.

" දැන්.. ඔයාලට තේරෙනවා නේ.. මේකට පොලිසිය ගාවගන්න තියා.. ඔයාලටවත් මැදිහත් වෙන්න බැ.. හොරකම කලාට යුන්ගිට වැරැද්දක් කියන්න බැ.. ඒකයි මම මේක ගැන මුල ඉදන්ම දැනගෙන හිටියත්.. ඔයාලට මුකුත් ම නොකිව්වේ.. "

" මම හිතුවේ නෑ.. යුන්ගිව හොයාගන්න ඔයාලට පුලුවන් වෙයි.. කියලා.."

" අර බිච්..!! ඇෂ්ලි.. "

හෝප් මුමුණ මුමුණ කියද්දි යුන්ගි කේන්තියෙන් ගිගිරැවා. එයාගේ අත් මිටමෙල වෙලා අත්වල නහර පැදුනා.

" හ්හ.. ඒ ගෑණි කොහොමත්... ස්ලට් කෙනෙක් කියලා මම ඔහෙට දැක්ක දවසේම කිව්වා නේ යුන්ගි.. "

" එතකොට... හෝප්..අන්කල්.. ඔයා මන්තලි ස්පේන් ආවේ මේ රියල් සන් නිසාද..? "

හෝප් ආයමත් කේන්තියෙන් යුන්ගිගේ ඇගට කඩාපනිද්දි ජොන්කුක් කුතුහලයෙන් ඇහුවා. හෝප් කලේ සන්සුන් වෙන්න උත්සහ කරන ගමන් ඔලුව වනපු එක.


" දැන් එතකොට.. මින් යුන්ගි... අර ගෑණි ප්‍රෙග්නට් ද..?? තමුසෙට ඔලුව හොඳ නැත්ද... බීපු වෙලාවකද ෆක් කලේ...!!! "

" ඒ මම නෙමෙයි...!!! "

හෝප් කෑ ගහද්දි යුන්ගිත් අනික් අතට කෑ ගැහුවා. මේ වෙන දේවල් අදහගන්න බැරි ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනා කටවලුත් ටිකක් ඇරගෙන ⁣යුන්ගි හෝප් දෙන්නා දිහා මාරැවෙන් මාරැවට බැලුවා.

" නො... වේ... මට කියන්න එපා.. තමුසෙලා තුන්දෙනාගෙන් කෙනෙක්..."



" නෝඕ......!!! "

" එව්වව... නෑ... කොහෙත්ම නෑ..."

හෝප් අමුතු මූණක් එක්ක කෑ ගහද්දි ජිමින් ජොන්කුක් දෙන්නා අප්පරියාවෙන් කිව්වා. එයාලගේ මූණවල් බලන්න එපාවෙන තරමට ඇද වෙලා තිබ්බේ. ඔය අතරේ ටේහ්‍යුන් හිටියේ එයාගේ නියපොතු හපන ගමන්. එයා සැරින් සැරේ ඇහිපිල්ලම් ගහන ගමන් හෝප් දිහා බැලුවා. අනික් අතට යුන්ගි ජිමින් ජොන්කුක් දිහාත් බැලුව ටේහ්‍යුන් උගුරෙන් කැස්සා.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now