• වොන රයිඩ්..?

183 42 36
                                    


• Rich-Ass-Brats : Wrong Timing
.
.
.
.
.
.
.




" ආාශ්.. ඉතින් මමා එක්ක ඔයා ඒ ගැන බලන්න.. අපි දැන්ම ඔහේ එන්න ඕනේ නැ.. නේ.. හරි.. හරි.. ඕකේ.. ඒනම් මම තිබ්බා.. බායි.."

බාත්රොබ් එකක් ඇදන් හිටපු ජිමින්ගේ අතේ තිබුනේ ලෙමනේඩ් එකක්. එයා ඒකේ අන්තිම ටික බීලා දැම්මේ හෝප් එක්ක තිබුන ෆෝන් කෝල් එක ඉවර කලාට පස්සෙයි. එයා හිටියේ ලා වොඉයා එකේ එයාගේ ප්‍රයිවට් රෑම් එකේ. ඊයේ රෑ ආය හොටෙල් එකට නොගිය ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනා නිදාගත්තේ එතන. ජොන්කුක් තවමත් හිටියේ නිදාගෙන. බොක්සර් එක පිටින් හිටපු ජොන්කුක් නිදාගත්තු බෙඩ් එකේ ශිට්ස් කොට්ට හැමතැනම විසිරිලා තිබුනා. ඒ එක්කම රතු පාට ෆැන්සි බාත්රොබ් එකක් ඇදන් හිටපු ටේහ්‍යුන් එතනට ආවේ ස්ට්‍රෝබෙරී ජූස් එකකුත් අතේ තියන්. එයාගේ අනික් අතේ තිබුනේ අයිෆෝන් ෆෝටීන් ප්‍රෝ එකක්.

" නැගිටපන්.. ජොන්කුකා.. ඔහේ ෆෝන් එක රෙස්ට්රෑම් එක අස්සේ දාලා ඇවිත් මේ.. සිහියක් නැති තඩි.. විස්කෝතුවා.. "

ටේහ්‍යුන් කිව්වේ ඒ ඇපල් ෆෝන් එක වනන ගමන්. ටේහ්‍යුන්ගේ සද්දේ නිසා නැගිටපු ජොන්කුක් ඇස් පොඩි කරලා බෙඩ් එක උඩ ඉදගත්තා. ටේහ්‍යුන් බෙඩ් එක උඩට දාපු එයාගෙම ෆෝන් එක දිහා ජොන්කුක් නිදිමතේ බලන් හිටියා.

" මමා.. වෙස්ලිකාරයා එක්ක ⁣බිස්නස් එකක් සයින් කරන්නලු යන්නේ.."


ජිමින් කිව්වේ එයාගේ තෙත කොන්ඩේ ඩ්‍රයි කරන ගමන්.

" සිරාවට.. මමා.. වෙස්ලි එක්ක පාට්නර්ශිප් එකක් කරන් යන්න කැමති වෙලාද...? "

ටේහ්‍යුන් ඇහුවේ ඇහිබැමක් උස්සන ගමන්.

" ම්මම.. අන්කල්.. කතා කරේ.. එතනින් මොකක් හරි ලොකු ප්‍රොෆිට් එකක් එනවා ඇති.. මෑම් ඔ'ටෙගා ආවට ගියාට බිස්නස් කරන්නැ නේ.."

ජිමින් කියද්දි ටේහ්‍යුන් කලේ ඔලුව වනපු එක.

" සෝ.. මොනාද.. අද ප්ලෑන්ස්..? "

" මම නම් ශොපින් යනවා... ජොන්කුක් අද කාර් එකක් බලන්න යනවා කිව්වා නේ.. මොකො.. වෙන්නේ..? "

TYCOONS IN PLAY || OT7 || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora