• නංගි බබා

176 44 65
                                    

Rich-Ass-Brats : Foursome with Brothers
.
.
.
.
.
.
.


ලාස්වේගාවස්වල සතියක් ගත වෙලා ගියේ හරිම ඉක්මනින්. ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනා මේ දවස් එක එක විදියට ගත කලා. ඒත් වැඩි හරියක්ම එයාලා ලා වොඉයා එකෙයි කැප්‍රි එකෙයි හිටියේ. ඒත් නැත්නම් පාටි.. ඩිජේ නයිට්ස්.. ඩිනර් ඩාන්ස්.. මේවා ඉතින් එයාලාගේ ජීවිතේ ගෙවන සාමාන්‍ය විදි.

අද දවල් වරැවම එයාලා හිටියේ බීච් පාටි එකක. පාට පාට බිකිනි ඇදගත්තු හැඩ කෙල්ලෝ අතරේ එයාලා තුන්දෙනා දවල් වරැව හරිම චිල් එකේ ගත කලා. රූබි එක්කත් පැටලි පැටලි ඉන්න මේ තුන් දෙනා කැමති උන නිසා මෙයාලා එයාලගේ පාටි වලට එයාට ඉන්වයිට් කලා. ඇරත් රූබි වගේ පට්ට ෆිගර් එකක් තියන සෙක්සි කෙල්ලෙක් ඒ විදියට ලයිෆ් එක එන්ජෝයි කරන්නම ඕන. සල්ලි තියන නිසා බය වෙන්න දේකුත් නෑනේ.

" අහ්ම්.. හාාාා..... මම හොටෙල් එකට යනවා... නිදිමතයි වගේ.."

දාගෙන හිටපු සන්ග්ලාස් එකයි හැට් එකයි ගලවන ගමන් ටේහ්‍යුන් කිව්වේ ඈනුමක් අරින ගමන්.

" මාත්.. දැන් යන්න ඕන...බෝයිස්... හෙට කොක්ටේල් පාටි එකේදි මීට් වෙමුකො.. "

බීච් චෙයා එකක දිගඇරිලා හිටපු රූබි කිව්වේ එයාගේ සයිඩ් බෑග් එකට සන් ක්‍රීම් එකයි සන්ග්ලාස් එකයි දාගන්න ගමන්.

" ඕප්ස් එහෙනම් මම ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම් ඩාලිං....කම්.."

ටේහ්‍යුන් කිව්වේ රූබි දිහාවට හැරිලා හිනාවක් එක්ක. ටේහ්‍යුන් දිහා බලාගෙන යන්තමින් හිනාවුන රූබි එයා ඇදගෙන හිටපු කලු පාට බිකිනි වෙයා එකට උඩින් සුදු පාට ලේස් අවුට්ෆිට් එක ඇදගත්තා. ජිමින් ජොන්කුක්ගෙන් සමුගත්ත ටේහ්‍යුන් රූබි දෙන්නා බීච් සයිඩ් එකෙන් එළියට රෙස්ටුරන්ට් පාකින් එක පැත්තට ගියා. ජිමින් එයාගේ ඔලුව ආයමත් බීච් චෙයා එකට තද කරගත්තේ එයාට බොඩි ඔයිල් මාස්ජ් එකක් දෙන කෙල්ලගේ ඇඟිලිවල මෘදු ස්පර්ශ නිසයි. ජොන්කුක් ටේහ්‍යුන් යන දිහා බලන් හිටියේ කල්පනා කරන ගමන්.

" ජිමින්... මට මහ අමුතුයි වගේ.. "

" ඇයි..? මොකද..? "

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now