• එල්ඩර් බ්‍රදර්

153 41 30
                                    

• Foxy Crook : You Can't Touch Him
.
.
.
.
.
.
.






" ඉතින් ඔයාට මොනවා හරි කියන්න තියනවද මින් යුන්ගි..? "



ටේහ්‍යුන් ඇහුවේ රූබිව.. හම්බුන තැන ඉදන් වෙච්ච දේවල් ටික යුන්ගි දිහා බලන් කියලා.

" ඔයා.. ඩැඩා කෙනෙක් වෙන්න යනවා.. තමුන්ව පාවා දුන්න එකිගෙම බඩේ ඉන්න සති දෙකක දරැවට.. "


" ඒක මෙහෙම දැනගත්ත එකට මාර හැපි ඇති නේහ්..."




ජොන්කුක් වගේම ජිමින් යුන්ගි දිහා බලන් කිව්වේ හිනාවක් එක්ක. ඒ එක්කම ඩෙරික් එතනට ආවේ ටැබ් එකක් අතේ තියාගෙන.



" මාස්ටර්.. ඕල් ක්ලියර්.. ඩයමන්ඩ්ස් ටික ඇරෙන්න අනික් හැම ඩොලර් එකක්ම ගිය අකවුන්ට් එක හැක් කරා.. බට් තර්ටි මිලියන්ස් ඩොලර්ස් වගයක් වෙන අකවුන්ට් එකකට ගිහින්.. ඇෂ්ලි.. ජෙනර්.. "




ඩෙරික් ටැබ් එක බලන් කියන් යද්දි යුන්ගි ඒ ⁣දිහා බලාගෙන එයාගේ ඇස් පියාගත්තා.



" ඒ ගෑණිගෙන් ඒක අරගන්න පුලුවන්.. මගේ ඩයමන්ඩ්ස් ටික කොහෙද කියනවා... මින් යුන්ගි..."


" කිව්⁣වේ නැත්නම්..??? "

ටේහ්‍යුන් කියද්දි යුන්ගි කට කොනින් හිනාවෙන ගමන් කිව්වා. ටේහ්‍යුන් කේන්තියෙන් යුන්ගිගේ කොලර් එක ඇදලා ගත්තා.


" තමුන් කියලා එකෙක් මේ ලෝකේ හිටියේවත් නැති විදියට මැරිලා යන්න ආසද...? "


ටේහ්‍යුන් එයාගේ මූණේ හකු තද කරගෙන කේන්තියෙන් ගිගිරැවා. යුන්ගි කලේ එයා මෙච්චරවෙලා දත් කොන්වලින් හප හප හිටපු බබල්ගම් එක ටේහ්‍යුන් දිහා බලාගෙන පැත්තකට විසික් කරපු එක. ටේහ්‍යුන් එයාගේ ඉන පිටිපස්සේ කලිසමට හිර කරලා තිබුන ගන් එක අතට ගත්තේ තිබුනු ආවේගෙත් එක්කමයි.



" තමුසෙලට.. කරන්න පුලුවන් දෙයක්.. නෑ.. හ්හහ මාව මරන්න.. ඒක තමුන් තුන්දෙනාට කවදාවත් කරන්න බැරි දෙයක්.."




" ඇයි.. තමුසේ කවුරැ කියලාද හිතන් ඉන්නේ.. ප්‍රසිඩන්ට්ගේ පුතා ද...? "



TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now