• මේ..බී.. ත්‍රිසම්

201 51 35
                                    


• Balenciaga Daddy : Wedding Ceremony
.
.
.
.
.
.
.



සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා තිබුන ගොඩනැගිල්ලක කෙලවරක ඇහුනේ එහාට මෙහාට යන සපත්තු හඬවල් කිහිපයක්. ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනාම හිටියේ එපාවෙන මූණකින්. පියෝ වයිට් සූට් වලින් සැරසිලා හිටපු ඒ තුන්දෙනාට ලැබිලා තිබුනේ වෙනදට වැඩිය සෞම්‍ය ගතියක්.

" කො.. බන්.. තාම නෑනේ.. "

" ගිහින් බලමු.. "

ජිමින් එපා වුන විදියට කියද්දි ටේහ්‍යුන් කිව්වා. අද ඔ'ටෙගා නම්ජුන් දෙන්නාගේ වෙඩින් සර්මනි එක. ඉන්ඩ්‍රස්ටි එකේ ඉන්න බිලියනර්ස්ලා අතර සිද්ධ වෙන ලොකුම වෙඩින් සර්මනි එකක් නිසා හැමදේම පර්ෆෙක්ට් විදියට මේ වෙද්දිත් ලෑස්ති කරලා තිබුනේ. ටේහ්‍යුන් ජිමින් ජොන්කුක් තුන්දෙනා බලන් හිටියේ ඔ'ටෙගා එනකල්. මොකද ෆාදර්.. ගාවට.. නම්ජුන් ගාවට ඔ'ටෙගාව එක්කන් යන්නේ ඒ තුන්දෙනා නේ. ස්ටෙයාකේස් එක නැගගෙන එයාලා ඔ'ටෙගාව ඩ්‍රෙස් කරවන රෑම් එකට ගියා.

" ඕප්ස්...."

රෑම් එකේ දොර ඇරන් ගිය ජොන්කුක් එක ඇහිබැමක් උස්සලා කටින් සද්දයක් දැම්මා. ටේහ්‍යුන් වගේම ජිමිනුත් කෝම හරි ඔලුව දාගත්තේ ජොන්කුක් එහෙම රිඇක්ශන් එකක් දුන්නේ ඇයි කියලා දැනගන්න.

රෑම් එකේ ඔ'ටෙගා හිටියේ සොක්ජින් එක්ක. මිරර් එක ඉස්සරා හිටපු ඔ'ටෙගා ගේ වෙඩින් ඩ්‍රෙස් එකේ ශිප් එක සොක්ජින් දාන ගමන් හිටියේ. එයාලා හිනාවෙන ගමන් හිටියා වගේම ඔ'ටෙගා සොක්ජින් දිහා බලපු ගමන්ම තත්පරය කිහිපයක පුංචි පෙක් එකක් සොක්ජින් එයාගේ තොල් අතරින් තිබ්බා. ජොන්කුක් එයාගේ නළලට අතත් ගහගෙන දොර වහලා පස්සට උනා.

" මැරි කරන්නේ නම්ජුන්ව..ම..ද..? "

ජොන්කුක් එයාගේ වැඩිමහල් සහෝදරයො දිහා බලන් අහද්දි ඒ දෙන්නා දන්නැ කියන්න උරහිස් ගැසුවා. ඒ එක්කම දොර ඇරැනු නිසා එයාලා සිරියස් ලුක් එකක් මූණට අරගෙන පිළිවලට හිටගත්තා.

" ඕහ්.. ⁣බෝයිස්.. මම බය උනත් එක්ක.. මමාව ගෙනියන්න රෑම් එක ගාවටම ඔයාලා ඇවිත් නේ.. බලන්නකො.. වයිට් සූට් වලට ඔයාලා හරිම හැන්ඩ්සම්.. "

" මෑම්.. අපි දැන් යන්න ඕන.. "

ඔ'ටෙගා හිනාවෙලා කියද්දි සොක්ජින් එයාට මතක් කලා. ඊට පස්සේ ස්ටෙයාකේස් එක බැහැගෙන ගිය එයාලා වෙඩින් හෝල් එකට යන්න කලින් පිළිවලට තමන්ගේ ඩ්‍රෙස් එක ටිකක් හදාගත්තා. ජිමින් වගේම ටේහ්‍යුන්ගේ අත් වලින් අත් පටලගත්ත ඔ'ටෙගා හිනාවෙලා හෝල් එකට ඇතුළු උනා. ටේහ්‍යුන්ට වගේම ජිමින්ට දෙපැත්තෙන් සොක්ජින් වගේම ජොන්කුක් හිටියා. ෆාදර් එක්ක හිටපු නම්ජුන්ගේ ඇස් තිබුනේ බ්‍රයිඩ් වුන ඔ'ටෙගා ගාව. ජිමින් ඔ'ටෙගාගේ අත නම්ජුන්ගේ අත උඩින් තියලා පැත්තකට උනා. නම්ජුන් ව⁣ගේම ඔ'ටෙගා ෆාදර් ඉස්සරහා දිවුරැම් දෙද්දි සොක්ජින් ඔ'ටෙගාට එහා පැත්තෙන් හිටියා. රින්ග් මාරැ කරලා කිස් කරාට පස්සේ කපල් එක අනික් අය දිහාවට හැරැනා.


" සිරාවටම...කාවද දැන් මැරි කලේ කියලා.. එකක් ඔයාලට හිතෙන්නැද්ද..? "

ජොන්කුක් ඇහුවේ ඔ'ටෙගා දෙපැත්තෙන් ඉන්න නම්ජුන් වගේම සොක්ජින් දිහා බලලා.

" ඕහ්.. දෙන්නම.. එකම සාන්ට් ලොරන්ට් කිට් එකක් නේ.. මට ඒක දැන් නේ මීටර් උනේ.."

ටේහ්‍යුන් කිව්වේ නම්ජුන් වගේම සොක්ජින් ඇදගෙන ඉන්න එකම සාන්ට් ලොරන්ට් කලු පාට ෆුල් සූට් එක දිහා බලලා.

" මේ බී.... ත්‍රිසම් වෙන්න බැරිද...??? "

ශැම්පේන් එකෙන් උගුරක් බොන ගමන් හිටපු ජිමින් අහද්දි ජොන්කුක් බිබි හිටපු විස්කි එක හිර කරගත්තා වගේම ටේහ්‍යුන් හිනාවෙන ගමන් වේටස්ලා අල්ලන චොකලට් කෑල්ලක් කටේ දාගත්තා.









ශැම්පේන් එකෙන් උගුරක් බොන ගමන් හිටපු ජිමින් අහද්දි ජොන්කුක් බිබි හිටපු විස්කි එක හිර කරගත්තා වගේම ටේහ්‍යුන් හිනාවෙන ගමන් වේටස්ලා අල්ලන චොකලට් කෑල්ලක් කටේ දාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



____________________________

මේක ගැන වැඩිය හිතන්න යන්න එපා.. ඔලුව කචල් වෙයි.. 🥲😂

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now