Chapter..01

152 14 2
                                    


ආයෙ නම් ලියන්නෙ නෑ කියලා හිතුවට ඉතින් ආසා හිතුනා ආයෙත් අලුත් එකක් ලියන්න. කලින් කතාව yizhan එකක් නිසා මේක zhanyi එකක් විදියට ලියන්න හිතුනා..
.......................................................................
01. කොටස...

උදෙන්ම නැගිටලා කෑමත් උයාගෙන කෑම එකත් ලන්ච් බොක්ස් එකට දාගෙන මම පිටත් උනේ කැම්පස් එකට යන්න.. පරක්කු වෙලා නොතිබ්බත් ඉක්මනින් එලියට බැහැලා පිටත් උනේ එයාලගෙම ලේන් එකේ ඉන්න මගෙ හොදම යාලුවා වත් ඇහැරවගෙනම යන්න වෙන නිසා..

 පරක්කු වෙලා නොතිබ්බත් ඉක්මනින් එලියට බැහැලා පිටත් උනේ එයාලගෙම ලේන් එකේ ඉන්න මගෙ හොදම යාලුවා වත් ඇහැරවගෙනම යන්න වෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo .. වයස 23යි.. කැම්පස් එකේ final year.. මමා පපා දෙන්නම හදිසි අනතුරකින් නැති වෙලා.. Wang corporation එකේ අයිතිකාරයා .. සහෝදර සහෝදරියන් කවුරුත්ම නැහැ.. දෙමව්පියො නැති උනාට පස්සෙ wang corporation එකේ තනි අයිතිය හිමි උනේ යීබෝට උනාට කැම්පස් ගිහින් ඉවර වෙනකන් කම්පැනි එකේ වැඩ බලා ගත්තෙ යීබෝගෙ මාමා.. ඒ කියන්නෙ මමාගෙ අයියා. මාමා මැරි කරලා හිටිය උනත් ඒ දෙන්නට දරුවන් හිටියෙ නැති නිසාම යීබෝ එයාලට එයාලගෙම දරුවෙක් උනා.කොහොම උනත් යීබෝ ජීවත් උනේ තනියම..එයාගෙ ගෙදර. මමාගෙ පපාගෙ මතක තියෙන්නෙ ඒ ගෙදර නිසා මාමායි නැන්දයි කොච්චර එහෙ නවතින්න අඩගැහුවත් යීබෝ තනියම ජීවත් උනා. උයන වැඩ රෙදි හෝදන වැඩ ඔක්කොම තමන්ම කරගත්තා.වත්ත බලාගන්න වගේම ගෙවල් දොරවල් අස් පස් කරන්න විතරයි වැඩට කෙනෙක් හිටියෙ. කොච්චර වාහන ගෙදර තිබ්බත් බස් එකේ තමා කැම්පස් ගියෙ. කොච්චර සල්ලි තිබ්බත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ තමා යීබෝ ජීවත් උනේ.ඒක නිසා කවුරුත්ම දැනන් හිටියෙ නැහැ යීබෝ කියන්නෙ කව්ද කියලා..හොදම යාලුවා හැර.

" Good morning ආන්ටි.. කෝ අර බූරුවා තාම නිදිද?"

" අනේ ඒ ගැන නම් මොකට කියනවද පුතේ.. මට හිතාගන්න බැරි මේ ලමයට කොහොම මෙහෙම නින්ද යනවද කියලා..මම කීයේ ඉදන්ද ඇහැරවන්නෙ.. "

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now