Chapter..19

29 5 4
                                    

එහෙම කියලා එයා ඇවිත් මගෙ ඔලුවත් අත ගාලා නලලටත් කිස් එකක් දීලා ගියා. මාව නිකන් රත් උනා වගේ. මම කැමතී මෙයා මේ කරන පොඩි පොඩි වැඩ වලට. අද රෑට මම මගෙ හිතේ තියන හැම දේම මෙයාට කියනවා. තවත් මෙයාගෙන් ඈත් වෙලා ඉන්න මට හිත දෙන්නෙ නෑ. මොන දේටත් මෙයා මට හයියක් වෙයි කියලා මට දැනෙනවා..
...........................................................................
19. කොටස..

ඔෆිස් එකේ වැඩ ටිකත් සෙට්ල් කරලා හදිස්සි වැඩ ටික ශුයාට පවරලා විස්තරේ කියලා ඉක්මනට ගෙදර ආවෙ හතර වෙද්දි අරයා එනවා කිව්ව නිසා. ආපු ගමන් ගෙනියන්න ඕනෙ බඩු ටිකත් ලෑස්ති කරලා වොශ් එකක් දාගත්තෙ එයා එන්න කලින් ලෑස්ති වෙන්න ඕනෙ නිසා.
වොශ් රූම් එකෙන් එලියට එද්දි මට ඇහුනෙ ගේට් එක ඇරෙන සද්දෙ. එයා එනවා. මේ දවස් වල අපේ ගෙදර වැඩ කරන කෙනා ගෙදර ගිහින් තිබ්බෙ එයාගෙ වයිෆ් අසනීපෙන් ඉන්න නිසා. මට තනියම වැඩ ටික කරගන්න අමාරුවක් නැති නිසා මම මාස 3ක පඩි සහිත නිවාඩුවක් දුන්නා. ලෙලේ නැති නිසාම මම එයාට ගේට් එකේ රිමෝට් එක දුන්නෙ පහසු නිසා.
මම ඉක්මනට කලු කලිසමට සුදු ටීශර්ට් එක ඇදගත්තෙ ටිකක් දුර ගමනක් යන්න තියන නිසා ඒක පහසුයි වගේ දැනුන නිසා.

මම ඉක්මනට කලු කලිසමට සුදු ටීශර්ට් එක ඇදගත්තෙ ටිකක් දුර ගමනක් යන්න තියන නිසා ඒක පහසුයි වගේ දැනුන නිසා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

උලන්න තියන ඔක්කොම උලාගෙන එලියට බැහැපු මගෙ කට ඇරුනෙ එයාව දැකලා.
වෝහ්.. එයා පට්ට හැන්ඩ්සම් .. මාරම ලස්සනයි .. කතා වෙලා වගේ එයත් ඇදන් ඉන්නෙ මගෙ වගේම ඇදුමක්..

 කතා වෙලා වගේ එයත් ඇදන් ඉන්නෙ මගෙ වගේම ඇදුමක්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.
ඔය නෙතු මගෙමයි..Unde poveștirile trăiesc. Descoperă acum