අදුරු අහස - 8 th tale ★

353 25 0
                                    

Mr.silva ආපු වැඩෙත් කරලා ආපහු යන්න ගියේ ආයෙමත් ඉක්මනට එනවා කියලා නෝවාට පොරොන්දු වෙන ගමන්

ජෙරමියා මේ ගෙදරට ඇවිත් දැන් ගෙවෙන්නේ 9 වෙනි මාසේ

ආච්චිට දවස් ගානකට නෝවාවයි ජෙරමියාවයි අර ලොකු ගෙදර තනි කරලා යන්න උනේ මාතලේ හිටපු නැන්දාගේ දුව ලොකු ළමයෙක් උන නිසා.නොවාටනම් ඔය පවුල් වැඩ අදාලම නැති තරම්.ඇරත් නෝවාට කරන්න ගොඩක් දේවල් තිබුණා මෙහෙ.එ වෙනකොටත් ජෙරමියා නොවා එක්ක හොටෙල් එකේ වැඩ කරන්න පටන් අරන් හිටියේ.

එදා සැප්තැම්බර් 11,හරියටම රැ 12 ට ජෙරමියාගේ රුම් එකේ දොර ඇරෙද්දී ජෙරමියා හිටියේ නින්දත් නොනින්දත් අතර.එත් එක්කම ජෙරමියාගෙ රුම් එකේ දොර ඇරුනා.ඒ ආවේ වෙන කවුරුවත් නෙමෙයි නෝවා,ඒත් මේ මහා පාන්දර නෝවා මොකද ජෙරමියාගේ රුම් එකේ කරන්නේ

නොවාගේ අඩි සද්දෙට ජෙරමියා නැගිටලා බෙඩ් එක උඩ ඉදගත්තේ ඇස් අරින ගමන් . නෝවා දකිද්දීම ජෙරමියාට කෑගහලා අඬන්න හිතුණා

නෝවා හිටියේ ඉටිපන්දමක් ගහපු බෙන්තෝ කෙක් එකක් අත් දෙකින් අරගෙන.ඉටිපන්දම් එළියෙන් නොවාගේ කලු පාට ඇස් දිලිසුණා.

" Happy birthday my angel "

නෝවා එහෙම කියන ගමන් ජෙරමියා ළඟට ඇවිත් දන නමලා ඉදගත්තා,නෝවා ගේ මුණ වගේම ඊට ටිකක් උඩින් තියෙන ජෙරමියාගේ මූණත් ඉටිපන්දම් එළියෙන් දිලිසෙන්න පටන් ගත්තා.ඒ සිනිදු කම්මුල් දිගේ විදුරු කැට වගේ කදුලු කඩාගෙන වැටුණා.

" Birthday boy අඩනවද,අයියෝ කෝ මෙහෙ බලන්න "

නෝවා ජෙරමියාගේ නිකටෙන් අල්ලලා මුණ හැරෙව්වා උඩ අතට,

" හරි ඔයා වෙනුවට මම කපන්නම්කො කෙක් එක "

එහෙම කියලා නෝවා කෙක් එකෙන් කෑල්ලක් කපලා ජෙරමියාට කැව්වා. ඉටිපන්දම් එළිය තාමත් පත්තු වෙනවා

" ජෙරමියා wish කරලා මේක නිවන්න "

කෙක් කැපුවටත් පස්සේ තමා ඉටිපන්දම නිවන්න ඕනේ කියලා දන්න අපේ නෝවා ( a joke guys) එහෙම කියද්දි ,ජෙරමියා ලොකුම ලොකු ප්‍රාර්තනාවක් කරා හරිම ලස්සන

නෝවා ඔක්කොම ඉවර වෙලා කෙක් එක පැත්තකින් තියද්දීම නෝවාට එල්ල උනෙ බලාපොරොත්තු නොවුනු ප්‍රහාරයක්,හැබැයි එක cute ප්‍රහාරයක් ළමයි

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now