රිදී මුදු - 21 st Tale ★

211 13 9
                                    

ජෙරමියා නොවාගේ ඇස් දෙක දිහා බලාගෙනම හිටියා ඒ කරලා එයා නොවාගේ තෙත කොන්ඩේ පිටිපස්සට කරලා නොවාගෙ තොල් වලට බර උනා.නොවා ජෙරමියාගේ හාදුවත් එක්කම ජෙරමියාව බෙඩ් එකේ දිගාකරවද්දී ජෙරමියා එයාගෙ තොල් තිබ්බේ නොවාගේ නළලෙන්.

නොවා හිටියේ ජෙරමියාගේ ඇග උඩ නොවා හරි පරිස්සමට ජෙරමියාගේ මුණේ හැම තැනකටම හාදු තිබ්බා.ජෙරමියා නොවාගේ තෙත කොණ්ඩේ අස්සෙන් එයාගෙ ඇගිලි යවන ගමනුයි හිටියේ.තොල් වල නතර වෙලා තිබුණු නොවාගේ තොල් අන්තිමේට නතර උණේ ජෙරමියාගේ නිරුවත් පපුවේ.

නොවා ජෙරමියාගේ උරහිස ළඟ තියෙන පිච්චුණු පැල්ලම උඩින් හාදුවක් තිබ්බා.

" මට ඔයාව රිද්දන්න ඕනේ නැ ජෙරමියා.මට ඕනේ ඔයාව heal කරන්න "

නොවා ජෙරමියාව බදාගත්තා

"මට ඕනේ ඔයාගෙ වෙන්න හැමදාටම ඔයාගෙ විතරක් "

ජෙරමියා නොවාට තවත් තුරුලු වෙන ගමන් කිව්වා.

" මගේ ජෙරමියා "

ජෙරමියා නොවාගේ නිරුවත් පපුවේ තැනින් තැන හැපුම් පාරවල් තියන්න පටන් ගද්දි නොවා හිටියේ ඇස් වහගෙන

"ජෙරමියා ඔයා මගේ සීමාව පන්නනවා "

නොවා ජෙරමියාගේ කෙස් අස්සෙන් ඇගිලි යවන ගමන් කියද්දි ජෙරමියා ආයෙත් බර උණේ ඒ තොල් වලට

විනාඩි ගාණකින් ජෙරමියාගෙයි නොවාගෙයි සෙල්ලම දුර දිග යද්දී නොවාගේ ඇග උඩ හිටපු ජෙරමියාගේ අත් තිබ්බේ නොවා ඇදගෙන හිටපු ටවල් එක උඩ

" are you sure jeremiah ??? "

"..........."

"ජෙරමියා you need some time ,ඔයා දැනටමත් ඕනෑවට වඩා දුක් විදලා තියෙනවා "

"එත් මට ඔයාව ඕනේ මට ඔයාව නැති කරගන්න බෑ "

" මම නැති වෙන්නේ නැ ජෙරමියා.ඉස්සරහට මොන දේ උණත් මම ඔයා එක්ක ඉන්නවා.ඔයා යන තැනකට මාත් එනවා. ඔයා තනි වෙන්නේ නැ අය කවදාවත් මේක පොරොන්දුවක් ජෙරමියා "

නොවා ජෙරමියාගේ ඔලුව උඩ අත තියලා එහෙම කියද්දි ජෙරමියා නොවාගේ බෙල්ලෙ එල්ලිලා නොවාගේ උරහිස උඩින් ඔලුව තියාගත්තා

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now