හදිසි අමුත්තා - 18 th Tale ★

204 17 0
                                    

"කියන්න මට "

"ජෙරමියා මම කෙයාන්ව කිස් කරේ නැ.promise "

"එතකොට මම දැක්කේ "

"ඔයා වැරදිවට තේරුම් අරන් ජෙරමියා මාව විශ්වාස නැද්ද ඔයාට "

"විශ්වාසයි "

"එහෙනම් ඇයි මේ "

නෝවා ජෙරමියාගේ කදුලු පිහින ගමන් ඇහුවා.

"ජෙරමියා එක වැරදි වැටහීමක් විතරයි තේරුනාද,කෙයාන් හිටියේත් වැරදි මානසිකත්වෙක "

"එත් "

"එත් මොකක්ද ජෙරමියා "

"ඔයා මගේ විතරයි "

"ඉතිං එක එහෙම තමයි "

"යන්න ගිහිං හොඳගන්න "

"මොනාද "

"ඇයි දැන් කෙයාන් කිස් කරේ "

"කවදා ඉදන්ද ජෙරමියා ඔයා මෙච්චර jealous උනේ "

" ඔයාට බැරිද දැන්? "

" හා පැටියෙක්ට තරහා ගිහිං "

නෝවා ජෙරමියාගේ අඩලා අඩලා රතු වෙලා තිබ්බ නහයට තට්ටුවක් දාලා හිනාවෙලා කිව්වා

"හරි හොදන්න බැනේ ඉන්න "

ජෙරමියා එහෙම කියාගෙන එක අතකින් නොවාගේ මුණ දෙපැත්ත අල්ලගෙන අනිත් අතෙන් නොවාගේ කට හයියෙන් අතුල්ලන්න ගත්තා

" ඒ..ඒ..ජේ ජේ ර...මි...යා...."

"හොදන්න බැනේ නේද ?"

"නෝවා!! "

එත් එක්කම ජෙරමියාගේ රුම් එකේ ඇරුණු දොරෙන් ඇතුලට ආවේ කෙයාන්

ජෙරමියා නොවාව අතඇරලා නෝවා බිම ඉදගෙන ඉද්දීම නොවාගේ උකුල උඩින් ඉදගත්තා.නෝවා කෙයාන්ගේ සද්දේට ඒ පැත්ත බලන්න යද්දීම ජෙරමියා නොවාගේ මුණ එයාගේ මුණ පැත්තට හරවාගත්තා. කෙයාන් තාමත් දොර ළඟ

" you are only mine "

ජෙරමියා එහෙම කියලා පාත් උනේ නොවාගේ තොල් වලට කෙයාන් ඉස්සරහම

"ජේර........"

නොවාට කියාගන්න පුළුවන් උනේ එච්චරයි.නොවාට හිතාගන්න බැරිවුණා ජෙරමියාගේ හැසිරීම.නෝවා ජෙරමියාව නවත්තන්න හැදුවත් ජෙරමියා එක විනාඩියකට නොවාව අතාරියෙ නැ.කෙයාන් බලාගෙන ඉන්න බැරිම තැන දොරත් හයියෙන් වහගෙන යන්න ගියා රුම් එකෙන්.

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now