බැල්කනි හාදුව - 15th Tale ★

256 16 4
                                    

නොවා කෙයාන්ව රුම් එකේ තියලා පැයකින් විතර කෙයාන් විකාර කියව කියව ඉදලා නිදාගත්ත නිසා ජෙරමියාගේ රුම් එකට ආවා.ජෙරමියා හිටියේ ටේබල් එකේ ටේබල් ලැම්ප් එකත් ඔන් කරගෙන මොනාදෝ ලිය ලිය

"ජෙරමියා තවම නිදි නැද්ද "

ජෙරමියා නොවා දොර ඇරගෙන එන ගමන්ම කතා කරන සද්දේ ඇහිලා පොත ඉක්මනට ලාච්චුවට දැම්මත් නොවා එක දැක්කා

" ජෙරමියා "

"ආහ් "

"මොනාද හැංගුවේ ?"

ජෙරමියා උත්තර දුන්නේ නැ

"මට බලන්න ඕනේ "

"මොකක්ද "

"හංගපු එක "

"බෑ "

"ඇයි "

"එක surprise එකක් "

" ම්ම් "

නොවා ගිහිං බෙඩ් එකේ පැත්තකින් ඇලවුණා. හදේ එළිය ජනෙල් වලින් ඇතුලට වැටෙනවා.

"බැල්කනි එකට යමු "

නොවා එහෙම කියලා බැල්කනි එකට ගියා.ජෙරමියාත් ඒ පස්සෙන්ම ආවා.නොවා බැල්කනි එකේ බිම ඉදගත්තා බිත්තියට පිට තියලා ජෙරමියාත් ඇවිත් වාඩි වුණා. හද එළිය දෙන්නගේම මුණු වලට වැටෙනවා.

"ජෙරමියා "

"ම්ම් "

"Result ආවට පස්සේ මොකද කරන්නේ "

"මම තාම හිතලා නැ අයියේ "

" ඔයා කැමති දෙයක් කරන්න ජෙරමියා මොන දේ උනත් ඔයා ගන්න තිරණෙකට මාත් එකගයි "

" ඔයාගේ ලෝකේ ඔයා හදාගන්න ඕනේ එක වෙනුවෙන් මගෙන් ඔයාට යන්න ඕනේනම් මම එකටත් ලෑස්ති ජෙරමියා මොකද මම ඔයාට ආදරෙයි "

"මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නැ "

"එත් ජෙරමියා ඔයාට මම ළඟට වෙලා ඔයාගේ ජීවිතේ හදාගන්න බැරි වෙයි.එත් මට එක දෙයක් කියන්න පුළුවන් ඔයා කොච්චර කාලයක් මම ළඟ හිටියත් මට ඔයාව බලාගන්න පුළුවන් "

" මම තීරණයක් ගත්තා අයියේ ඉස්සරහට මොන දේ උනත් මම ඔයාව තනි කරන්නේ නැ.ඔයා මාව අතරමං කරේ නැ වගේම මාත් ඔයාට අතරමං වෙන්න දෙන්නේ නැ "

My Angel ★ ||  [sinhala bl] +18Where stories live. Discover now