°°°නමවෙනි පරිච්ඡේදය°°°

111 13 4
                                    

එහෙම්ම නින්දගිහින් මට නැගිට්ටුනේ උදේ. අද සෙනසුරාදා, මට අද උදේම අශියලගෙ ගෙදර ගිහිල්ල එහෙම්ම ඌ එක්ක යන්න වෙනව අකව්න්ටින්ග් වලට ක්ලාස්. අව්ලක් නෑ එහෙන් කාලම යන්න පුලුවන්. මං නැගිටල බාතෲම් එකට යද්දි අභිසෙස් අයිය දුන්න ලිව්ම මේසෙ ලාච්චුවට දාගෙන ගියෙ මතක් වෙච්ච බටුස්ලගෙ සිංදුවකුත් කියන ගමන්. අනේ මංද ඉතින් ලංකාවෙ කොල්ලො එයාලට අකමැති කිව්වට මං බොක්කෙන්ම ආමි කොල්ලෙක්

Skrrt

Musikan mideumeuro

Gyang dallyeo, du dariro

That's how we do it all (Ayy, ayy)

Geureoke jeungmyeonghaesseo

Ilgop chowonideul

Baengman buljjariro (Ayy, ayy)

Jimini, bwi, gosaengs

Namjuni, hop, gosaengs

Yungihyeong, jjin, gosaengs

Jeonggugi, modu so thanks

Get ready, get ready, get ready, get ready, get ready, apeuro deo

Go get it, go get it, go get it, go get it, go get it, dallija run

If we live fast, let us die young

Honeul ssok ppaenochi

Make it move, left and right

Geuge nugudeunji

Make it move, left and right

Du maenbari uri gasollin, yeah, yeah

Ije gaja, are you ready? Yeah, yeah

Yeah (Yeah)

Run beautiful, run, yeah you gotta run (Run)

Run beautiful, run, yeah you gotta run (Run)

Run beautiful, run, yeah you gotta run (Run)

Run beautiful, run

තේව් ගෙ සිකුරා උච්ච වෙලා දෙයියෝ! අභිසෙස් අයිය මතක් වෙලා මං කොණ්ඩෙ ගාගත්ත ශැම්පු ටික අතින් ගසල ගසල බිත්තියට හේත්තු උනා. ඒ ඇස් මට මතක් උනා. ප්‍රශ්න තියනවයි කිව්වෙ මොනාද? එයා මාව තෝරගත්තෙ මොකටද ලස්සන ගෑනු ලමයෙක් හොයාගන්න තිබුනනෙ. සමහරවිට ආදරේ කියන්නෙ ඒක වෙන්න ඇති මගෙ හිතෙත් තිබ්බ හැඟීම මොකද්ද කියල මට අද වෙනකල් තේරුනේ නෑ, ඒත් දැන් තේරෙනව. ගෙවිල ඉවර උන හැම තප්පරේකම නක්කලේකට කතා කළාට මමත් හිතේ හැඟීමක් එයා වෙනුවෙන් තියන් ඉදල කියල. 

මං අහල තියනව ආදරේ ඇතිවෙන්න මනුස්සයෙක් හරියටම දැනගන්න ඕන නෑ කියල, සමහර ආදර කතා තියනව එක පාර මේ දැක්ක ගමන් ඇති වෙච්ච ඒව, නැත්තම් පාරක හරි කොහෙ හරි දැකල ඇති වෙච්ච දේවල්. මං උනත් හරියට දැකල තියනව එහෙම දැකල ඒ කොල්ලව හෝ කෙල්ලව දිගටම හොයන අය. ඒත් සමහර මිනිස්සු- මං කියන්නෙ ගොඩාක් කෙල්ලො කොල්ලෙක් එක්ක යාලු වෙද්දි, රස්සාව මොකද්ද? පඩි කීයද? කොහෙද වැඩ? ඔක්කෝම හොයනව. කොල්ලො උනත් කෙල්ලගෙ හමේ පාට, ලස්සන, සල්ලි ඔක්කෝම බලල යාලු වෙන්නෙ. ඉතින් එහෙම සමාජෙක අරම රිලේශන්ශිප් එකක් බිල්ඩප් වෙනව අඩුයි...

තේව් !Tahanan ng mga kuwento. Tumuklas ngayon