°°°දාසයවෙනි පරිච්ඡේදය°°°

67 10 2
                                    

කාලෙ ගෙවිල ගියා.... හිතාගන්න බැරිතරම් වේගෙන් කාලෙ ඇදිල යද්දි අශෙල් අයිය එක්සෑම් එකත් සී තුනක් අරන් ක්ලබ් එකටම නාස්ති උනා.... අභිසෙස් අයිය ඒ දෙක්කුයි බී එක්කුයි ගත්ත.... මමයි අශ්විනුයිත් කතා වෙලා හිටියෙ ප්‍රයිවට් යුනි එකකින් ඩිග්‍රි එක කම්ප්ලීට් කරගන්ඩ... ඉතින් අද තමයි අපෙ රිසාල්ට් අව්ට් වෙන දවස.... මං හිටියෙ අපෙ අයියගෙ අපාට්මන්ට් එකේ වෙනකොට මං එක්කල අශ්වින් හිටියා. ඌ මේ වෙද්දි අශෙල් කියල එකෙක් උගෙ ජීවිතේ ඉඳියෙ නැති ගානට ජීවත් උනත් අශෙල් අයිය ක්ලබ් එකට පරල වෙවී නාස්ති වෙන හේතුව මට වගේම අශෙල්ටත් රහසක් උනා... වැඩිය ඒ පස්සෙ එලෙව්වෙ නැති හන්ද මං අභිසෙස් අයියගෙන් උනත් හේතුවක් නාහා ඉඳියා... පස්සෙන් එන කරදර කරන ගති දිගටම වැඩි උනා මිසක්කා ඒවගෙ අඩුවක් මං දැක්කෙ නෑ.. ගොඩ වෙලාවට මං කියල පටලවන් මගෙ අයියා පස්සෙ උනත් ගියපු අවස්තා තිබ්බා...

මේ වෙද්දි මමයි අශ්විනුයි එතකොට මගෙ හද්ද නාකි ඒත් ඔලුවෙං තරුණ අයියයි ටීවි එකදාගන මැච් එක බල බල හිටියෙ... මුන් නිකං මෝඩයො වගේ කැච් බානව

අයියෝ හුම්තිගෙ කොල්ල බෝක්කුවක් ඇරියනෙ..

අයිය කෑගැහුවෙ කකුල් දෙකත් උඩට අරං

අයියේ???

ඌප්ස් සමාව දීපං කොල්ලො..

ඇත්ත තමයි තේව් මට කියපන් මුන් මෙහෙම මෝඩයො වගේ හැසිරෙනකොට අපි කෝමද නිවී හැනහිල්ලෙ මැච් එක බලන්නෙ ඈ??

ඇත්ත තමයි කිව්ව කතාව කියල තේරෙද්දි මං ආයෙ ටීවි එකට අවදානෙ දුන්නා... ඒ එක්කම චාමිකයා දුවං ඇවිත් දැම්ම බෝලෙකට වෝනර් උඩීං යන්න ශොට් එකක් දෙද්දි මගෙයි අයියගෙයි අශියගෙයි හුස්ම හිර උනා... මායි මහ බබයි හුච්චි බබයි ඔක්කොම හුස්මක් කටක් නොගෙන කටවල් ඇරං බලන් ඉද්දි එකපාරටම සිරසෙ නිව්ස් යද්දි වැටෙන නිව්ස් එක වැටුන

මුන්ගෙ අප්පලාට හු#නවනෙ දාලා

මට කෑගැහෙද්දි අයියයි අශ්විනුයි මාව අල්ලගන්න හැදුව...

ඈ බොල පොඩි එකෝ උ-

අපොස උසස්පෙළ ප්‍රතිඵල...

තේව් !Where stories live. Discover now