❤️/💔...I see you(chapter 01)...❤️/💔

729 109 57
                                    

........🔊I need you girl......🔊......I need you girl........🔊

කන් අඩි පුපුරන තරම් ශබ්දයක් නිකුත් වෙමින් තිබූ practice room එක එලෙස නිශ්ශබ්ද වූයේ ඔවුන් හත් දෙනාගේ විවේකය ලැබුණු බව හඟවමින්ය.

Jungkook p.o.v.

"යාාාා.....හ්යොන්ග් ඇයි අනේ මට මෙච්චර මහන්සි ....කකුල් දෙකම රිදෙනවා මගේ ......."මං අනිත් හ්යුන්ලට එහෙම කියන ගමන්ම අපේ practice room එකේ බිම හාන්සි වුණා .

"ඔයා හිතන්නෙ ඔයාට විතරයි මහන්සි කියලද කම්මැලි හාවෝ ...."සුගා හ්යොන්ග් එහෙම කිව්වෙ මගේ පැත්තට වතුර බෝතලයක් දික් කරන ගමන් .

"යා....සුගා හ්යොන්ග් මමද කම්මැලි ආාාාා.....ඔයානෙ අනේ යන යන තැන කුම්භකරණය වගේ නිදියන්නෙ....."හාන්සි වෙලා හිටිය තැනින් ටිකක් කෙළින් වුන මම සුගා හ්යොන්ගෙ අතේ තිබ්බ වතුර බෝතලේ ගන්න අත දික් කරන ගමන් කිව්වා .

"එහෙනම් වතුර බෝතලේ ඕන නැහැනෙ .......මං දෙන් නෑ ......මං කම්මැලි ලුනේ ....."සුගා හ්යොන්ග් මගේ කොණ්ඩෙ අවුස්සන ගමන්ම මඳ සිනහවකින් මට සංග්‍රහ කරමින් කිව්වා.

"අනී නෑ හ්යොන්ග් .....මං ආදරෙයිනෙ ඔයාට....සරංග්යේ හ්යොන්ග් ...."මං සුගා හ්යොන්ගෙ කම්මුලක් මිරිකන ගමන් එයාගෙ අතේ තිබ්බ වතුර බෝතලේ ගත්තා.

වතුර බෝතලේ බොන ගමන්ම එහා පැත්ත හැරැණු මම දැක්කේ ටේහියුන්ග් හූඩියකුයි මාස්ක් එහෙකුයි දාගෙන එළියට යනවා.

වතුර බෝතලේ බොන ගමන්ම එහා පැත්ත හැරැණු මම දැක්කේ ටේහියුන්ග් හූඩියකුයි මාස්ක් එහෙකුයි දාගෙන එළියට යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕ....එයා ඇවිදින්න යනවා ඇති.....හුම්....මට කතා කලේවත් නෑ .....අනේ මට මොකද...මං යනවා නිදාගන්න...."මං මටම එහෙම කියාගත්තෙ ටේහියුන්ග් එළියට යන්න කතා නොකරපු එකට අමනා⁣පෙන්.

Kim Teahyung p.o.v.

අද උදෙ ඉඳන්ම practice ,practice ....මගේ ඇඟත් රිදෙනවා වගේ......මං හිතන් හිටියේ break එක හම්බුණ ගමන්ම ටිකක් නිදාගන්න. ඒත් break එක හම්බුණාම මට කිසිම නිදිමතක් දැනුනෙ නෑනේ.මං දන්නෑ මගේ හිතට මේ දැනෙන අමුතු අපහසු ගතිය මොකක්ද කියන්න.ඉතින් මං එහාට මෙහාට පොඩ්ඩක් කැරකිලා අන්තිමටම කල්පනා කළේ ටිකක් ඇවිදලා එන්න යන්න කියලා.....

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now