❤️/💔...I see you(Chapter 04)...❤️/💔

337 90 39
                                    

Kim Taehyung p.o.v.

ඒ ගර්ල් ගේ සාක්කුවෙන් වැටුන දේ පෙන්නන්න ඒ පැත්ත බලනකොටත් එයා ගිහින් තිබුන නිසා,මං බෙන්ච් එකෙන් නැගිටලා එතනට ගියේ ඒ වැටුන දේ මොකක්ද බලන්නයි.
"ආහ්...මේ මොකක්ද ?"මන් එහෙම හිතන ගමන්ම ඒක අතට අරගෙන එහෙට මෙහෙට හරවලා බැලුවා.ඔව්....ඒක ID එකක්.නිකන් ID එකක් නෙමේ hospital ID එකක්.එහෙනම් මන් කලින් හිතුවා හරි ,එයා ඩොක්ට කෙනෙක්.

එහෙනම් මන් කලින් හිතුවා හරි ,එයා ඩොක්ට කෙනෙක්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

"ඒත් ඇයි දන්නෑ අච්චරම දුකෙන් හිටියේ.ෂික් .....අපරාදේ මට එයත් එක්ක කතා කරන්නයි තිබුනේ.ඒත් අනේ එච්චර ලස්සන කෙනෙක් ඩොක්ට කෙනෙක් වෙන්න පුලුවන්ද 🤔,අපරාදේ kdrama actress කෙනෙක් වෙන්නයි තිබුනේ එයාට.🙄හුම්.....මට වාසනාවක් නෑනේ එහෙම ලස්සන ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.😁😁"
මන් තනියෙන්ම කියෝ කියෝ හිනාවෙනවා.කවුරුහරි දැක්කොත් අනිවාර්යෙන් හිතයි මන් පිස්සෙක් කියලා.

කවුරුහරි දැක්කොත් අනිවාර්යෙන් හිතයි  මන් පිස්සෙක් කියලා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

මගේ හිනාව නැවතුණේ මගේ phone එක රින්ග් වෙනවා ඇහුන නිසයි.

Jungkook p.o.v.

ටේහියුන්ග් මට කතා නොකර තනියම එලියට ගියපු එකට අමනා⁣පෙන් හිටිය මන් ,මගේ කාමරේට ගියේ ඇගට දැනුන විඩා ගතිය අඩු වෙන්නත් එක්ක ටිකක් නිදගන්න හිතාගෙනයි.කාමරේට ගියපු ගමන් වොෂ් එකක් දා ගත්ත මන් මගේ අල්මාරිය ඇරියේ සැහැල්ලු ඇඳුමක් ඇගට දා ගන්න බලාපොරොත්තුවෙන්.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ