❤️/💔...I want you(Chapter 03)...❤️/💔

213 72 12
                                    


At grand hyatt hotel
-----------------------------------

Kim Taehyung p.o.v.

කාර් පාර්ක් එකෙන් වාහනේ නතර කරපු මම මාස්ක් එකයි කැප් එකයි දාගන්නත් අමතක නොකළේ මොන රාජකාරියට ගියත් මන් kpop idol කෙනෙක් කියන එක හන්ගන් ඉන්න ඕනි නිසයි .මං අද යන්නෙ මගේ හිතේ තියෙන හැගීම් ගැන එයාට කියලා ,මං කවුද කියලා පෙන්නන්න කියලා මතක් වෙද්දිත් මගේ පපුව ඩිග්...ඩිග්......ගාන එක නැවතිලා ඩෝං... ඩෝං ... ගාලා පිපිරෙනවා.

" හම්මෝ...........බැරිවෙලාවත් මට ගහයිද මෙයා.........😥😥😥😥😥එකපාරටම කැමතියි කිව්වම මොනා හිතයිද......¿¿¿¿......😥😥😥😥😥හෙට social media වල අලුත්ම gossip එක මං වෙයිද දන්නෑ.😥😥😥😥😥😥අනී.........දෙවියනේ.........මට........බයයි............නෑ......බයත් නෙමේ.....ඉතින් ........මේ නිකන් මේ මොකක්ද මොකක්ද වගේ.......අනේ මන්දා මොනා වෙයිද දන්නෑ.........😥😥😥😥😥😥😥😥................"

මං දිගටම එහෙම හිත හිත හොටෙල් එක ඇතුලටම ඇවිදගෙන ගියේ ඉන්හව දැකගන්න බලාපොරොත්තුවෙන් .

"හ්ම්ම්ම්ම්...........කෝ මෙයා.............👀👀👀කොහෙද ඉන්නේ.........👀👀👀හොයා ගන්න බෑනේ.......අමතක වෙලාද දන්නෑ මාවත්🤔🤔🤔🤔.........හැමතිස්සෙම අමතක වෙනවනේ එයාට........තව මොනා අමතක වෙනවද දන්නෑ මෙයාට..........😅😅😅😅😅............"

මං එහෙම හිතන ගමන්ම පිටිපස්ස හැරුණේ,ඒ පැත්තෙන් මට ඇහුනු ලස්සන කටහඬක් නිසයි.

............"annyeonghaseyo........Mr.Kim.............."...................

Choi Inha p.o.v.

මං හොටෙල් එක ළඟට එනකොටත් 7.30 යි.කාර් එකත් එහෙට මෙහෙට කරලා පාක් කරපු මම දුවගෙනම ගියේ හොටෙල් එක ඇතුලට.දුවපු තරමක් කියන්නෙ තව පොඩ්ඩෙන් මූන රොටියක් වෙනවා.

"ආහ්හ්හ්හ්හ්හ්..............ඇයි...........අයියෝ...........මටම මේම වෙන්නේ.........Mr.kim මොනා හිතනවද දන්නෑ මං ගැන.මන්ම එයාට dinner එකට invite කරලා ,පරක්කු වෙලා එනවා............මට කිසිම හැදියාවක් නෑ කියලා එයා හිතනව ඇති.අනේ මට පොඩ්ඩක්වත් කැමති වෙන එකක් නෑ දැන්නම් එයා...............මන් එයාට කියන්න කියල ආපු දේ දැන්නම් කියන්නත් මොකක්ද වගේ............."

           මං හැමදාමත් වගේ මටම දොස් කියාගන්න ගමන් හොටෙල් එක වටේටම ඇස් යැව්වේ මගේ handsome prince කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න.😁කොහෙ හිටියත් ඉතින් කැපිලා පේනවනේ එයා.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now