❤️/💔...I meet you(Chapter 05)...❤️/💔

254 81 19
                                    


Choi Inha p.o.v.

📌️Taehyung :: "Ok.....dr.Inha.I guess you don't even know my name.Am I right????Anyway,you can call me Mr.Kim."

එයා මට එහෙම කියන ගමන්ම හිස නවමින් ආචාර කරේ පිටව යන්නට සූදානමිනුයි.

"Well.I'll talk to you like that.I think you already know my name.Anyway I'm Choi Inha.But you can still call me as before.I meant to talk like Inha......And nice to meet you.....!!!!"

මං එයාටත් පෙරලා හිස නවා ආචාර කරමින් එහෙම කිව්වේ ඇත්තටම අද දවසට මට වෙච්චි හොදම දේ එයාව මුනගැහෙන්න ලැබිච්ච එක නිසාමයි.

📌️Taehyung :: "Nice to meet you too.....!!!!!!"

අවසාන වශයෙන් එයාගේ ගැඹුරු හඩින් ඒ වචන කියවුනේ මගේ හදවත තවත් සලිත කරමින්.එලෙස පවසන ගමන්ම ඔහු එතැනින් පිටව ගියේ මගේ හදවතේ උත්තර නොදන්න ප්‍රශ්න පත්තරයක්ම ඉතිරි කර තියලයි.
            ඔහු එතැනින් පිටව ගියත් සිහියක් නැත්තියක ලෙස මම,මා මෙතෙක් වේලා සිටගෙන සිටි තැනම එකම ඉරියව්වෙන් සිටගෙනම සිටියේ,මම එතැනින් පියවරක් හෝ සෙලවුනහොත් අධි බල වේගෙන් ගැහෙමින් තිබූ මගේ හෘද වස්තුව මගේ ශරීර කූඩුවෙන් ගැලවිලා බිමට කඩාපාත් වෙයි කියලා මටම දැනිච්ච සාධාරණ බිය නිසායි.

            ඒත් මගේ පෙර බවයේ වාසනාවකට මට එතන හිටගෙන ඉන්න ලැබුණේ කෙටි වේලාවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

            ඒත් මගේ පෙර බවයේ වාසනාවකට මට එතන හිටගෙන ඉන්න ලැබුණේ කෙටි වේලාවයි.ඒ මොකද කියනවනම් මගේ කෝට් එකේ     සාක්කුවේ තිබ්බ මගේ දුරකතනය මහ හයියෙන් නාද වෙන්න පටන් ගත්තු නිසායි.ක්ෂණික තිගැස්මකින් නැවතත් යතා තත්ත්වයට පත් වුනු මම දුරකතනය අතට ගෙන එය ආන්සර් කර කනෙන් තියාගත්තේ මට තියෙන ක්ෂනිකව හැගීම් වෙනස් කර ගැනීමේ හැකියාවට හිතින් පින් දෙමින්.

📲📲📲 ::   හෙලෝ......මේ dr.inha ද ?......ඉක්මනට ඔයාගේ රූම් එකට පොඩ්ඩක් එනවද......මට මේ මගේ ෆයිල් වගයක් තිබ්බ තැනින් හොයා ගන්න බෑනේ .මට හිතෙන්නේ ඔයාගේ රූම් එකේ මං තියලා යන්න ඇති.ආ....මේ....මට මෙතන පැල වෙන්න බෑ....ඒක නිසා ඉක්මනට ඇවිත් හොයන්න උදව් කරන්න.මං හොයන්න ගත්තයින් පස්සෙනම් ඔන්න මට බනින්න එන්න එපා.......
            ----- end call-----

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now