❤️/💔...I want you(chapter 06)...❤️/💔

267 69 38
                                    


                       At dorm
                  No one's p.o.v

📌️ජිමින් :: " ආ කෝ එන්න කුකී.....මෙතනින් වාඩිවෙන්න......"

📌️නම්ජූන් :: "පරිස්සමට අල්ල ගන්න ජිමින්......."

📌️ජන්කුක් :: "ආව්වා...........අනේ ජිමිනි හියුන්ග්.........කොහෙන්ද ඔය අල්ලන් ඉන්නේ.......ආව්වා......කොනිත්තනව වගේනේ අල්ලන් ඉන්නේ........."

📌️ජිමින් :: "හැහ්........කොහෙන්වත් ඇල්ලුවැයි මන්...........අතින්නේ ඇල්ලුවේ.........."

📌️ජන්කුක් :: " අත තමා ඉතින්.....වෙන මොකක්ද ......ඔතන රිදෙනවා මෝඩ හියුන්ග්......ඉතන බැන්ඩේජ් කරලා තියෙන්නේ......පේන් නැද්ද.........."

📌️නම්ජූන් :: "ඇයි ජිමිනි.....ඔයා ඕම.........සාමාන්‍ය දැනීම බින්දුවයි......ජන්කුක්ට රිදෙන්නේ ඔය අත තමා.පොඩ්ඩක් බලන්නකෝ ජිමින්.......අල්ලගන්න අනිත් අතින්."

📌️ජිමින් :: " දැන් අල්ලන්න ඕනිත් නෑ......මුකුත් ඕං නෑ.......ඔයාලට උදව් කොරන්න ගිහින් මන් තමා හැමදාම චොර වෙන්නේ......හුම්......ආ......ඉදගන්නවා....මෙන්න මෙතනින්........."

📌️ජන්කුක් :: "බුදාම්මෝ.........ජිමිනි හියුන්ග්........අත කැඩුනා මදිවට මගෙ අහිංසක පස්සත් කඩන්නද හදන්නේ....."

            ජිමින්ගේ තල්ලුවෙන් ඇද මත ඉන්දවුනු ජන්කුක් පස්සත් අල්ලගෙනම එහෙම කිව්වා.

📌️නම්ජූන් :: "කුකී මේ අහන්න.....අතට ඩැමේජ් වෙලා නැත්තෙ හොද වෙලාවට.බැරිවෙලාවත් මොකක්හරි වුණානම් එහෙම ..........ඔයාට ඇයි බැරි මීට වඩා caring විදිහට වැඩ කරන්න.ඔයා දැන් පොඩි ලමෙක් නෙමේනේ........මොලේ ඩිංගක් කල්පනා කලොත් නරකද දැන්වත්......????........"

       ජන්කුක්ගේ ලගින්ම ඇඳෙන් වාඩිවුනු නම්ජුන්,ජන්කුක්ගේ ඔලුවට දබරගිල්ලෙන් තට්ටු කරන ගමන්ම එහෙම කිව්වා.

📌️ජන්කුක් :: "හ්ම්ම්ම්........සමාවෙන්න හියුන්ග්.....ආයෙ මන් එහෙම කරන් නෑ......සමාවෙන්න .........."

📌️නම්ජූන් :: "හරි හරි ඉතින්......මන් වැරැද්දක් කිව්වෙ නෑනේ.......අපි ආදරේටනේ කියන්නේ......"

📌️ජන්කුක් :: "නෑ හියුන්ග්,ඔයාලට හැමදාම මන් නිසා කරදරනේ......මන් ඔයාලට ගොඩක් වද දෙනවා.මට මෙහෙම වුනාම ඔයලට ගොඩක් කරදරේනේ මගෙන්....අනික ප්‍රැක්ටිස් මිස් වෙනවත් එක්ක.මන් හැමදාම මෙහෙම ඒවා කරගන්නේ ඕනි කමෙන් නෙමේ හියුන්ග්......අනේ මට සමාවෙන්න.........මට පරිස්සන්  වෙන්න තිබ්බා ...........මන් මෙච්චර මෝඩ ඇයිද මන්දා.........මට ඉක්මනින් සනීප වෙයි නේද හියුන්ග්........."

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now