His Galaxy Eyes |YM & TK| Onhold
  • Reads 7,637
  • Votes 1,546
  • Parts 18
  • Reads 7,637
  • Votes 1,546
  • Parts 18
Ongoing, First published May 21, 2021
Mature
"කියන දේ අහන්න ඉගෙන ගන්නවා." 

"ඔයාගෙ ඇල්ෆා වොයිස් එක මට වැඩ කරන්නෑ.ඒ නිසා ඔයා මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද පොඩ්ඩක්?!" 

"ඔය පැත්තට යන එක භයානකයි. කිවුවම අහනවා ජිමින්!" 

"මින් යුන්ගි!!ඔයා ලීඩර් වුනාට මට කමක් නෑ. ඔයා මගෙ කවුරුත් නෙවේ!!ඒ නිසා මට අණ දෙන්න එන්න එපා."

| ගෞරවය ගැන ඉගෙන ගන්න නාකයෙක් : සුවඳක් නොදැනෙන වෘකයෙක් |
-YoonMin-
(Top-Yoongi)

____________________

"කාලා ඉවර වෙලා මෙහෙන් ඉක්මණින්ම යන්න!"

"ය..යන්න..?!ඒත් ඔයා.."

"මන් ඔයාගේ කවුරුත් නෙවේ!!
මේ අන්තිමපාරට කියන්නේ..!කරුණාකරලා කාලා ඉවර වෙලා ඉක්මණට මෙතනින් යන්න!!"

| ආදරය බලාපොරොත්තු වෙන ඔමෙගාවෙක් : දෙවෙනියෙක්ව ප්‍රතික්ෂේප කරන ඇල්ෆාවෙක් |

-TaeKook-
(Top-Kook)


| Werwolf AU |
| Mpreg |

•Yoonmin & Taekook•Sinhala•Ff•
(All from my ImAgiNatiOn)
All Rights Reserved
Sign up to add His Galaxy Eyes |YM & TK| Onhold to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
අශ්රු , නුඹ කඳුළක්... ONGOING  cover
Clytie's  cover
#မလွတ်မြောက်နိုင်သော   cover
𝔸 𝕤𝕥𝕠𝕣𝕪 𝕠𝕗 𝕝𝕠𝕧𝕖 {ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕} cover
 𝙒 𝙃 𝙊 ? [𝑇𝑒𝑙𝑙 𝑀𝑒 𝑊𝒉𝑜 𝑌𝑜𝑢 𝐴𝑟𝑒....!]  cover
My everything's you  cover
Our Beautiful Sky cover
༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓ cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint