❄08

152 30 55
                                    

Even a small wish, one by one, two.
☆♡☆

.
.

Miracles In December: Chapter 08

කොල්ලා මුලු හවස් වරුවම ගෙව්වෙ gym එකේ.. chanyeol ඉන්න තත්වෙ මතක් වෙන මතක් වෙන හැම සැරේම treadmil එකේ වේගෙ ටික ටික වැඩි කරපු Minseok හති වැටෙනකන්ම මහන්සි වුනා.. අන්තිමට treadmil එක නවත්තපු කොල්ලා එ් ලඟම තිබ්බ ජනෙල් ගැට්ට උඩින් ඉඳගත්තෙ මූනෙ තිබුන දාඩිය බිංඳු ටික පොඩි තුවායකින් පිහදාන ගමන්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hyung ! ! !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hyung ! ! !

ජනේලෙට පිටින් පේන seoul නගරේ දිහා බලන් ඉන්න අතරේ පිටිපස්සෙන් අැහුන කටහඬට කොල්ලා හැරිලා බැලුවා.. අැවිත් ඉන්නෙ කවුද කියලා දැක්කම කොල්ලාගෙ අැස් ලොකු වුනෙ දැනුන සතුටට...

Taeyong-ah ! ! !

Taeyong-ah ! ! !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Miracles In December [ONGOING]Where stories live. Discover now