❄11

154 26 66
                                    

It's okay if you do not tell me
You can see it when you look in your eyes
☆♡☆

.
.
.
.
.

Miracle in December: Chapter 11
.
.
.
.
.
.
.
.
.

Quick note: 🔞

YAAAA... YAAAA... YAAAA.. baekhyun....

ඕක තියනවා මනුස්සයො....

Hyung.... තව ටිකකින් ඔයා ඕකත් කඩාගෙන බිමට පත බෑවෙනවා.. මං හූනා කිව්වා වගෙ කියන්නම්...

දැන්වත් ඔය ඩමිය අතාරිනවා මිනිහො...

sehuna-ah ඔය phone එක දැන්වත් තියපන්... දැන් කීයෙ ඉඳන්ද ඕක අතේ තියන් ඉන්නෙ...

ඔය ටකරම නවත්තගන්නකො Hyung...

මුලු හෝල් එකම එක එක සද්දවල් වලින් පිරිලා.. හිනා සද්ද... කෑගැහිලි... එ් අස්සෙ මරා ගැනිලි.... ඔක්කොටම වඩා Baekhyun, showroom එකේ තිබුන ඩමියක් බදාගෙන.... ඩමිය උසයි කොල්ලාටත් වඩා... අත් දෙකම ඩමියෙ ඉන වටේ යවලා එක කකුලකුත් ඩමිය හරහට දාගෙන හිටිය කොල්ලාව බස්සවන්න අනිත් සෙට් එකම ලොකු ගේමක් දෙනවා.. Chanyeol යෙහෙලි දෙන්නාත් එක්ක Kyungsooත් පැත්තකට වෙලා බලාගෙන ඉන්න අතරෙ අනිත් කට්ටිය දිගට හරහට Baekhyunට කෑගැහුවා...

Chanyeol, යෙහෙලිවත් එක්කගෙන wedding එකට එයාලාගෙ අැඳුම් හදවන්න එයාලාටම වෙන් වුන designer showroom එකට යද්දි junmyeon, minseok දෙන්නා අනිත් කට්ටියවත් එක්කගෙන එ් දෙන්නාට එකතු වුනා... film එකක වැඩක් කියලා එ් වෙලාවෙ dorm එකේ හිටියෙ නැති Kyungsooත් ටික වෙලාවකට පස්සෙ කට්ටියට එකතු වුනෙ මිතූ එක්ක... යෙහෙලිගෙ යාලුවා වුන නිසාත් fashion designer කෙනෙක් වුන නිසාත් මේ වගෙ වෙලාවට ගැලපෙනම කෙනා මිතූ කියලා තමයි Junmyeonගෙ අදහස වුනේ.. මිතූ showroom එකේ හිටිය designers ලා එක්ක හරි හරියට කට්ටියට අැඳුම් ටික ලෑස්ති කරන අතරෙ Baekhyun එක්ක කට්ටියම හිටියෙ show room එක උඩු යටිකුරු කරන ගමන්...

මගෙ ප්‍රියාවිය..... මා කෙලෙස ඔබ හැර යන්නද... මා අත ගෙන මා සමඟ එනු මැන..

wedding gown එකක් අන්දවපු ඩමියෙ අතකුත් අල්ලගෙන Baekhyun අැදලා පැදලා කියද්දි කට්ටිය තරහා අමතක කරලා අැති තරම් හිනා වුනා.... ඊලඟට අත අතෑරපු baek අාපහු සැරයක් ඩමිය බදාගත්තෙ කට්ටියගෙ කෑගැහිලි වැඩි වෙද්දි...

Miracles In December [ONGOING]Where stories live. Discover now