❄04

172 29 119
                                    

I'm putting love in my pocket so no one can see
***

.
.

Miracles in December: Chapter 04

.

Yaa..... Sehunaa.. දැන්වත් ඇති ඕක... ඔය game එක පැත්තකට දාලා එනවා...

Hyung ! මේකාට කියනවද හිනාවෙන එක නවත්තගන්න කියලා.. නැත්නම් මං මූට එකක් ගහනවා අඟල් දෙක තුනක් කොට වෙන්න.. කොහොමත් මූ ටිකක් උස වැඩී නේ..

ගහන්න කලින් බංකුවක් අරන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගහන්න කලින් බංකුවක් අරන් යන්න...

ගහන්න කලින් බංකුවක් අරන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yaa..... Kyungsoo-yah.... පැත්තකට වෙලා ඉන්නවා.. උස එකෙක් ඕක කිව්වා නම් හිත හදාගන්න තිබ්බා..

 උස එකෙක් ඕක කිව්වා නම් හිත හදාගන්න තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට හිනාව නවත්තගන්න බෑ hyung.... නටද්දි Baekhyun hyung ගෙ අත් දෙක අැද වෙන හැටි දැක්කම මට නිකන්ම හිනා යනවා..

Miracles In December [ONGOING]Where stories live. Discover now