❄12

129 26 31
                                    

I'm not supposed to hug you like that
From the closest of your heart
☆🌸☆

I'm not supposed to hug you like thatFrom the closest of your heart☆🌸☆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.

Miracles in December: Chapter 12

.
.
.
.
.
.
.
.

මිතූ...

ඕ...

මාව කොනිත්තපන්...

අැයි...

මේක හීනයක් නේද.. මට අැත්ත කියපන්... මට මේක විශ්වාස කරන්න බෑ තාම...

යෙහෙලි...

wedding gown එකට වැහුනේ නැති කෙල්ලගෙ උරහිසට අත් දෙක තියලා මිතූ, යෙහෙලිගෙ මූණට බර වුනා..

හීනයක් තමා... උඹ මෙච්චර කල් දැක්කෙ හීනයක්... දැන් අැහැරියන්... අැහැරිලා අද ඉඳන් අැත්ත ලෝකෙ ජීවත් වෙයන්... අද ඉඳන් උඹ Mrs.PARK... නිකන්ම නිකන් Park නෙවෙයි... world famous idol PARK CHANYEOL ගෙ wife.. හරිද...

උඹ දන්නවානෙ මිතූ.. chanyeolගෙ ප්‍රසිද්ධිය මට වැදගත් වුනේ නෑ.. එදා ඉඳන්ම.. මං අාදරේ කලේ එයාගෙ ගතිගුණ වලට.. මං අාදරේ කලේ Park Chanyeol කියන කොල්ලාට.. එ් මිසක් එයාගෙ සල්ලි වලටවත්.. එයාගෙ ප්‍රසිද්ධියටවත් නෙවෙයි.. අැත්තටම මම කැමති එයා ප්‍රසිද්ධ කෙනෙක් නොවුනා නම්.. එතකොට අපි දෙන්නාටත් සාමාන්‍ය මිනිස්සු වගේම ලෝකෙ වටේ නිදහසේ අැවිදින්න තිබුනා.. එ්ත් එයා එයාට පුලුවන් තරමින් මං ගැන හොයලා බලනවා මිතූ.. මට එ් අැති..

මං උඹ ගැන දන්නවා බං නොදන්නවා නෙවෙයිනෙ... එ්ත් ඉතින් ප්‍රසිද්ධිය වැදගත් නෑ කිව්වාට ඔයාට එයාව හම්බුනෙත් එයා ප්‍රසිද්ධ වුන නිසා නෙවෙයිද.. නැත්තන් ඔයා park chanyeol කියලා කෙනෙක් ගැන දන්නෙ නැති වෙන්න තිබුනා...

ඔව් ඔයා කියන දේත් හරි.. හරියටම හරි...

කොහොම හරි.. එ්වා අමතක කරන්නකො.. යෙහෙලි.. දැන් අලුත් ජීවිතේට හුරු වෙන්න වෙනවා ඔයාට... අද ඉඳන් ඔයාට ඉස්සර වගේ පිස්සු නටන්න බෑ තේරුනාද... ඔයාට responsible වෙන්න වෙනවා..

Miracles In December [ONGOING]Where stories live. Discover now