❄15

32 6 1
                                    

I purposefully take a few steps back
I look at you walking without me
***

.
.

Miracles in December: 15

.

years ago Yeol's High school

Chanyeol-ah...

ඇවිදන් එනවටත් වඩා උඩ පැන පැන ආපු කෙල්ල නැවතුනෙ කෙල්ලට ටිකක් එහායින් හිටිය කොල්ලො ටික දැකලා. කොල්ලො ගොඩක් මැද උසට උසේ හිටිය Chanyeol ව දැක්ක ගමන් කෙල්ල කෑගැහුවෙ Chanyeol ගෙ ඇස් දෙක කෙල්ලගෙ පැත්තට හැරවෙද්දි.

oh.. jae hee-yah...

කෙල්ලගෙ ඇස් වලට නොදෙවෙනි විදයකට Chanyeol ගෙ ඇස් දෙක දිලිසෙද්දි යාලුවො ටිකගෙන් ඈත් වෙලා කොල්ලා කෙලින්ම දුවගෙන ඇවිත් Jae hee ට එකතු ⁣වුනා..

ඇයි හදිස්සියේම එන්න කිව්වෙ..

Chanyeol ඇහුවෙ school ඉවර වුනාට පස්සෙ හම්බ වෙන්න ඕන කියපු එක මතක් වෙලා.

ඇයි මට මගෙ boyfriend ව හම්බෙන්නත් appointment දාන්න ඕනද දැන්..

කෙල්ලගෙ වචන වලින් කොල්ලාගෙ මූනට ආවෙ පොඩි හිනාවක්.

එහෙම දෙයක් නෙවෙයි... මේ..

විශේෂ දෙයක් නෙවෙයි.. මේක දෙන්නයි කතා කලේ..

කොල්ලා බෙල්ලත් එක අතකින් කස කස වචන අහුලද්දි Jaehee කිව්වෙ අතෙ තිබුන පොඩි box එක කොල්ලාගෙ පැත්තට දික් කරන ගමන්.

මේක?

පොඩි present එකක්.. කාලෙකින් ඔයාට මුකුත් දෙන්නත් බැරි වුනානෙ...

අතට ගත්ත box එක පාරෙදිම ඇරලා බලපු කොල්ලාගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ box එක ඇතුලෙ තිබුන necklace එකට වැටුන ඉර එලියටද නැත්තන් කොල්ලට දැනුන සතුටටද කියලා වෙන් කරලා කියන්න අමාරුයි.

අමුතුම design එකකට හදලා තිබුන ඒක මධ්‍යම ප්‍රමාණෙ necklace එකක්. රිදීපාට වලලු දෙකක් තිබුන ඒ necklace එකේ මැද තිබුන පුංචි පලිඟුව එක වලල්ලකින් වට වෙලා තිබුනෙ අනිත් වලල්ලට ඇතුලෙන්.

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
Miracles In December [ONGOING]Kde žijí příběhy. Začni objevovat