Chapter 3

205 31 7
                                    

( Anidu Pov )

ඕ! දවස් ගාණකින් ආතල් වැඩක් සෙට් වුණේ නෑ. අරූත් මොකක්ද
එකක් පටල ගෙන සෙට් වෙන්න
විදියක් ඇත්තෙත් නෑ. පට්ටම
කම්මැලි අප්පා.

Phone එකත් අරන් ඇදේ ඇලවුණේ
කම්මැලි හින්දමයි.

අම්බෝ ! යකෝ! messages 2000ක්.
මුන් මොනාද අප්පා මෙච්චර කියවන්නේ.

Anidu මේ මැරෙන්න හදන්නේ එයා
create කරපු group එකකට. දැන්
අවුරුද්දකටත් වැඩියි ඒ group එක
create කරලා. මේ group එක hater
group එකක්.

👾 Fuck you Gay boys 👾 ( මේ නමට ඔයාලා මාත් එක්ක තරහ ගන්න එපෝ )

මේ කවුද ? අයියෝ මේකිගෙන් පුදුම
වදයක් නෙ තියෙන්නේ. 

Charvi : Hey ! මොකද කරන්නේ

Anidu: වලක් කපනවා.
වැලලෙන්න.

Charvi: අයියෝ. මොනාද
මේ කියන්නේ. එහෙම
වෙන්න දෙනවාද ඔයාට

Anidu: 😅😅😅😅

One year before : 

Anidu ට වදකාර charvi ව මුලින්ම සෙට් වෙන්නේ whatsapp වල
Group එකකින්. මුලින් Group එකේ
විතරයි chat කලේ. Anidu කියන්නේ
Handsome කොල්ලෙක් නේ. ඒ නිසා
Charvi ඉතින් ඇඹලයා වගේ එයාට
ඇදිලා ගියා 😆 .
පව් නේ!

Author pov - වැඩිදුර විස්තර ඕනි අය ඉන්නවා නම් නතාෂාව වට්ස්ඇප් ඉන්බොක්ස් කන්ටැක් කරගන්න කියුවා😂

( Charvi pov )

අනේ මගේ පිස්සු කොල්ලා. Oh! කොච්චර handsome ද.  ඔයා මාව
පිස්සෙක් කරනවා ඒයි.

Charvi තනියම කියවනවා. ඒ තමා
එයාගේ හැටි.

( Riyana pov )

අර කෙල්ල අද දවසෙම ගෲප් එකට
Messages දාලා තිබ්බේ නෑ. මන් සැරෙන් කතා කරපු නිසාද දන්නේ නෑ. පව් කෙල්ල. Inbox msg එකක් දාලා බලන්න ඕනි.

කාටවත් බය නැති උනත් Riyana ට
තිබ්බේ උණු වෙන හිතක්. ඒක තමා
එයාගේ දුර්වලකම.

Riyana: Hey sweetheart
මම Riyana අක්කි
Group එකේ.

Charvi: Hey! කොහොමද
අක්කි

Riyana: වරදක් නෑ. ඇයි
ගෲප් එකේ msg කරන්නේ
නැත්තේ

Charvi : online clz
හැමතිස්සේම. ඒකයි
😥😫

Riyana: oh! එහෙම ද
Sry මන් ඊයේ කෑ ගැහුවට

Charvi: its ok
අක්කි... 😘

Riyana: පුලුවන් වෙලාවට
Msg කරන්නකො.

Charvi: අනිවාර්යයෙන්ම
අක්කෝ

Charvi දන්න මායම් ඔක්කොම දාලා
Riyana ව අල්ල ගත්තා. මොකද
එයාට ඕනි හැටියට වැඩ කරන්න ඒක හොඳ ක්‍රමයක් කියලා යි එයා
හිතුවේ .

(Anidu pov)

මැණික ....

Msg එක දැක්ක ගමන් charvi උඩ
ගියා. ලෝකෙම අතට ලැබුණා වගේ.

Charvi: oh! Baby .. 

සැක් ! මෙහෙමත් මෝඩ කෙල්ලෙක් . හොඳ ට ඇන්දෙනවා. මන් මේ joke එකක් කරන්නේ කියලා තේරෙන්නේ නැති හැටි.

Charvi: මොකද බබා reply
පරක්කු

Anidu : 😊😊

From Charvi to readers :
වද දෙන්න එපා මන් ආදරෙන් මත්
වෙලා ඉන්නේ හුම්....

From Charvi to readers : වද දෙන්න එපා මන් ආදරෙන් මත්වෙලා ඉන්නේ හුම්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
ARMY X HATERS Donde viven las historias. Descúbrelo ahora