chapter 19

158 24 16
                                    

Anidu pov :

ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නෑ. අර රූපේ ඇද වටේ හොල්මන් කරනවා වගේ 😫😫😫. ඕහ්! රියානා. ඒ ඇස් , ඒ හිනාව මාව පිස්සෙක් කරනවා ඒයි. මගේ හිත මොකක් හරි හොයන් ගිහින් නැවතුනා කියන්නේ මන් ඒක කොහොම හරි මගේ කර ගන්නවා කියන එක නේ. Anidu ' s Theory . දැන් ඒ රෝස කුසුම මගේ කරගන්න master plan ගහන්න වෙනවා. මේ වගේ බාල්දි තිබ්බේ නැත්තම් නංගිට පගාව දීලා කරගන්න තිබ්බා 😏. ඕකි data පෙරේති නේ. ඕනි කුප්ප වැඩක් කරයි  ඩේටා වලට 😊. මේ situation එකත් එක්ක ඒකිගෙන් උදව්වක් ගන්නත් බෑ නේ සෙද්ද. අනිදු ........ කල්පනා කරපන් යකෝ. මොකක් හරි එකක් අටවමු .... උබට බැරි නෑ බ්‍රෝ....

Group Incident :

Attention ARMY 

Mahira : මේක සිරාද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mahira : මේක සිරාද ?

Riyana : සිරා තමා bae. මරු ඒයි !

Shee : මට නම් මේක හීනයක් වගේ. හොදම වැඩේ කියන්නේ දෙන තෑග්ගත් surprise .

Other member 1 : මට නටන්නද උඩ පනින්නද මොනාද කරන්නේ කියලා හිතා ගන්න බෑ.

Ara : මොකක්ද මේ

Other member 1 : කියවලා බලන්න අක්කියෝ

Ara : competition එකක් නේ

Other member 1 : ඒක organize කරන්නේ කවුද කියලා දැක්කාද

Other member 2 : ඉතින් ඉතින් කල් නොයවා අපි apply කරමුකෝ. මට නම් ඉවසිල්ලක් නෑ.

Riyana : 😂😂😂. මන් apply කරලා ඉවරයි ඒයි.

Mahira : අඩෝ උබ නම්. දේවාලයක්
ඕයි.

Ara : උම්මා....................................ඔයාට උම්මා කෝටියක් මගෙන්. ඒත් මට මදි වගේ

Riyana sent a voice 🎤

මේ අහගන්න හැමෝම හොදට. අපි මේකට apply කලා කියලාම අපිට මේක win කරන්න බෑ. මේක ලොකු competition එකක්. හැම රටකම වගේ තරගකරුවෝ සහභාගී වෙනවා. අපි මුල ඉදන්ම plan එකකට වැඩ කරන්න ඕනි. නිතරම අපි team එකක් කියන එක ඔලුවේ තියාගන්න. තම තමන්ට පැවරෙන වගකීම් හරියට කරන්න. තවත් කෙනෙක් දෙයක් කරනකම් බලන් ඉන්න එපා. පුලුවන් විදිහට හැමදේම කරන්න try කරන්න. තේරුණා නේද හැමෝටම .........

ARMY X HATERS Where stories live. Discover now