Chapter 12

153 26 8
                                    

Class නිසා දැන් හැමෝම busy. ගෲප් වල පාලු කපන්න , තනි රකින්න , ඇගිලි රිදෙනකම් msg කරන්න ඉස්සර වගේ free එකක් කට්ටියට නෑ. ඒත් පුලු පුලුවන් වෙලාවට හැමෝම online ආවා.

ආර්වි රියානා ගේ ගෲප් එකට add උනා කියලා මන් කලින් කිව්වානෙ.
ඉතින් අද එයාගේ පලවෙනි දවස. පලවෙනි දවසෙම තේරුණා කට්ටිය
ගොඩක් සුහදශීලි කියලා. 

Riyana : ලමායි මේ මගේ හොදම
යාලුවෙක්. හැමෝම මෙයාට intro
දෙන්න.
Park shee ( Arvi 's group name )
3L
OT 7

Arvi : අනී thank you රියානා.
කොහොමද ළමායි. මට shee
කියලා කතා කරන්න.


Charvi : Hii ! කොහොමද
අක්කි.

              I'm charvi 
              4L
               Biase - j hope 

Mahira : අහ් ! කෙල්ලේ. කෝමැයි

හොඳයි

Arvi : හැමෝමවම save
කරගන්නම්

ආර්වි හැමෝගෙම intro අරගෙන එයාලාව save කර ගත්තා. එයා මෙයාලා අතරින් එක්කෙනෙක් වැඩිපුරම focus කලා. ඒ තමයි kim ara. එයාට පාඩමක් උගන්වන හිතා
ගෙනමයි ගෲප් එකට add උනේ.

ඒ නිසාම ආරාව අදුර ගෙන හිතවත්
වෙන්න හිතාගෙන රියානාගෙන් නම්බර් එක ඉල්ලගෙන එයාට
Msg එකක් දැම්මා. 

ATTENTION : අනිදු ගේ new number එක ගෙදර කවුරුත්
දන්නේ නෑ. මේ number එක 
දන්නේ විහාස් විතරයි.

Arvi : Hii අක්කි

Anidu pov : මේ මොන අටමගලක්ද.
මට දැන් හැමතැනම අම්මාව පේනවා. හෑ ! මෙන්න අම්මාගේ නම්බර් එකෙන් msg එකකුත් ඇවිත්. අම්මා මේ number එක දන්නේ නෑ නෙ. වෙන්න බෑ මේක නම්.
................

අපොයි ශාන්ත , දැන් නෙ මේ දේවල්
පැහැදිලි. මේ අම්මා නෙවෙයි අර බූති. අයියෝ. ඒකි ගෲප් එකටත් add වෙලානෙ. එතකොට එය කිව්වේ මේ ගැන . දැන් මොකද කරන්නේ. මාව ලගදිම මාට්ටු වෙන
සීන් එකක් තියෙන්නේ. reply නොකර ඉන්නත් බෑ. ඕනි මගුලක් වෙයි. reply කරනවා.

Ara : හායි. කවුද මේ.

Arvi : මම අද ගෲප් එකට
add උනේ. අක්කාව අදුර ගන්න
හිතාගෙන msg දැම්මේ.

ARMY X HATERS On viuen les histories. Descobreix ara