chapter 14

149 26 24
                                    

අනිදු : මොකක්ද තමුන් හොයා ගත්තේ ...

චාර්වි : ඇයි වදේ එදා අර කෙල්ලෙක්
ගැන හොයන්න කිව්වේ

අනිදු : අහ් ! මොකක්ද විස්තරේ

චාර්වි : ඒකි රියානා ගේ classmate කෙනෙක්. දෙන්නා එකටම ඉන්නේ.
අර මහීරා කියන එක්කෙනත් ඒ දෙන්නාගේ බෙස්ටි කෙනෙක්. ඒත්
ගොඩක්ම ෆිට් මහීරා යි රියානා යි.

අනිදු : හ්ම්... කොහොමද හොයා ගත්තේ .

චාර්වි : රියානාත් එක්ක චැටක් දාලා.
මේ.. ඒක නෙවෙයි ඔයා shee ගැන
ඇයි මෙච්චර හොයන්නේ..

අනිදු : මගේ වැඩකට...

චාර්වි : 😶 මොකක්ද වැඩේ.. කියන්නකෝ අනේ...

අනිදු : ඔයාට වැඩක් නෑ ඒවා

චාර්වි : ඔයාට ඒ කෙල්ල ගැන කැමැත්තක්වත් ඇති වෙලාද

Anidu pov : සැක් මේකි දන්නවා නම් ඒ මගේ නංගි කියලා .. වහ ටිකක් දිය කරලා බොයි

අනිදු : එහෙම එකක් ඇති උනත් මොකද වෙන්නේ. ඒකට ඔයාගෙන් අවසර ඕනි නෑ .

චාර්වි : ඒත් ඔයා මගේ නේ

අනිදු : මන් එහෙම එකක් කිව්වාද

චාර්වි : හරි ... හරි මන් යනවා

Author pov :

චාර්වි අනිදු ට කියන්න දෙයක් නැති නිසා නිහඬවම offline ගියා.

Charvi pov :

බලා හිනැහෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ ..........

Group Incident :

Kim shee : hey buddies

Kim ara : ❤️❤️

Charvi : 😠😠😠

Kim shee : ඇයි චාර්වි නංගෝ
කේන්ති ගිහින්

Charvi : අහ් ! නෑ වැරදී sticker
Send වෙලා

Kim ara : 😂😂😂😂

Kim shee : ok . රියෝ ඔබ
සිටීද. අඩෝ මහී උබ මැරිලා ද.

Riyana : සිටී.

Mahira : අහ් ! වැස්සි

Kim shee : බූරු පැටියෝ

Charvi : 😂😂😂

Kim ara : 😂😂😂

ARMY X HATERS Where stories live. Discover now