chapter 4

194 32 12
                                    

(Vihas pov )

සැක්.. දවස් ගානකින් අනිදුවාට call
එකක්වත් දෙන්න බැරිවුණා . කොල්ලට මල පැනලා ඇත්තේ. අර
ගෙන මගේ හපන්කම ගැනත් කියන්න ඕනි.

මන් එහෙම කල්පනා කරලා ටක් ගාලා අනිදුවාගේ නම්බර් එක ඩයල්
කලා.

Vihas: මගේ පණ.. උම්මා කැටේ.. වස්තු කොටේ... රත්තරන්..  උබේ
හාර්ට් එක වැඩ නේද සූදූ..

Anidu: පල යන්න.. ගල් මූසලයා.. උබේ ඔය බටර් හැලිය ගා ගනින් ***
යකො.. මන් සතියක් තිස්සේ බූරුවෝ බලන් ඉන්නේ... මොකද උබට උනේ ah! කියපන්..

Vihas : මෙකනේ සහෝදරයා අලුත්
මලක් සෙට් උනා..  ඒ නිසා මන් full
Busy ..

Anidu : සැක්. උබට නම් හොදක් වෙන්නේ නෑ. ඒ පාර කවුද. දන්න එකෙක් ද. මේ කීවෙනි එකද බන්.
වැඩිම උනොත් එකක් තියෙන්නේ සතියයි. දෙකයි.

Vihas: වැඩිය නෑ 10යි. අපේ ගෙවල්
පැත්තට අලුතෙන් පදිංචියට ආපු
කට්ටියක්. කොහෙද කුරුණෑගල
පැත්තෙද කොහෙද ඉදන් කොලඹ
ඇවිත්. 10 වසරේ.

Anidu : පොඩි කෙල්ලෙක් නේ. පව්
ඕයි.

Vihas : මන් උබ වගේ බෝසත් චරිත නෙවෙයි නේ බ්‍රෝ. උබත් ටිකක් වෙනස් විදිහට හිතපන්කෝ. මොකක් ද බන්.

Anidu: අනේ මේ. නවත්තගනින්.

Vihas: මොකද තාම කලින් වගේද.
එකක් නැද්ද.

Anidu: හරියන එකක් සෙට් වුණේ නෑ බන්. අර charvi මතක ද? Group එකේ

Vihas: අර මල විකාරෙනේ. කණ්ණාඩි පොලගි. ඉතින් මොකො
සීන් එක.

Anidu: මල හොල්මනක් බන් . කොච්චරවත් පස්සෙන් එනවා. මාත්
නිකන් ඒවගේ acting පාරක් දාගෙන
ඉන්නවා.

Vihas: ෂා! උබත් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි එහෙනම්. මරු. මරු. මන් ලගදි දැක්කා ඒකි status දාලා තියෙනවා.

සිතින් විතරක් පෙම් කරන්නම්. දුරින් ඉද ඔබ දෙස බලන්නම්  ♥️♥️♥️

කියලා ..

Anidu: ඔව් . ඔව්. පොඩ්ඩක් ලූස්
ගතියක් තියෙනවා. 😅😅

Vihas : මොනා කරත් කමක් නෑ බන්
පරිස්සමෙන්. අපි ඕවා කරන්නේ ආතල් එකට කියලා ඒකි දැන ගත්ත
දවසට මොනා වෙයිද දන්නේ නෑ..

Anidu : ඒවා පසුවට නෙ බන්..

Vihas: හරි මචං. මන් තියන්නම් එහෙනම් . අරකි call කරනවා. දන්නවා නේ call එක busy උනොත්
නඩු කෝටියයි. මන් උබට පස්සේ අනිවා call කරන්නම් බන්.

Anidu :  හරි. හරි. එල මචං.

දුරකථන ඇමතුම විසන්ධි උනාට පස්සේ Anidu ට පුදුම සැහැල්ලුවක්
දැනුණා.

(Charvi pov )

අනේ! Anidu msg එකක් දාලා. Class
එක නිසා ඒකත් බැරි වුණා.

Charvi: Hii.. mk.. clz
ඉවර වුණේ දැන්

Anidu : Ah

Charvi: ඇයි නිකන් අවුලෙන්
වගේ.

Anidu: නෑ.. නෑ..

Anidu ගෙන් reply පරක්කු නිසා. Charvi Army group එකේ msg
කරමින් හිටියා. ඒ අතර,

Anidu : mk 

Charvi: group එකක
msg කරනවා .

Anidu: oh! මොකක් ද
group එක

Charvi: Army bridesmaid
කියලා group එකක්

Anidu : Army !
ඒ පාර හමුදාවට බැදෙන්න
ද අදහස

Charvi: Army කියන්නෙ
BTS ලා එයාලො fans ලා
හදුන්වන විදිය

Anidu: oh! හාකෝ

මේ වෙලාවේ Anidu ගේ හිතට  කෛරාටික අදහසක් loading උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙලාවේ Anidu ගේ හිතට  කෛරාටික අදහසක් loading
උනා. එයා ඉතින් නිතරම කාටහරි
මොකක්ම හරි කරදරයක් කරන්න
නේ බලන් ඉන්නේ.

Group incident :

Riyana : lamaaai.. stream
කරන්න. Hamoma

Mahira: අනේ ඔව් ළමයි.
අපිට මේක win කරන්න
පුලුවන්.

Riyana:  Black swan song
එක stream කරන්න. 


Another Member : අනිවා
අක්කියෝ. අපි කරන්නම්

Mahira: Fighting dear...

( Author 's pov )

ඔයාලා කල්පනා කරනවා ඇති නේද
අනිදු ගේ හිතට loading උනේ
මොන වගේ idea එකක්ද කියලා ..

ඒකට next episode එක වෙනකන් බලන් ඉන්න හොදේ..

ARMY X HATERS Where stories live. Discover now