chapter 21

165 23 11
                                    

Vihas : හේයි ! බලාගෙන ... ඔය හැමතැනම වීදුරු කටු.... උබේ කකුල කැපෙයි.....

Author Pov : අනිදු ඒ කිසි දෙයක් නොඇහුන ගානට හිටියා . ඒ දිහා බලන් හිටිය විහාස් හයියෙන් කෑ ගැහුවා... අනිදු වීදුරු කටු ගොඩෙන් එකක් අරගෙන විහාස් දිහාවට ආවේ කේන්තියෙන් පුපුරමින්... වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව විහාස් හිටිය තැනම ගල්වුණා.

Vihas : මොකක්ද උබට මේ වුණේ... අයින් කරපන් ඕක...

Anidu : උබ වගේ බල්ලෙක් ජීවත් වුණා කියලා ඇති වැඩේ මොකක්ද ඕයි...පරයා..තෝ මැරිලා ගියත් උබ හැමෝටම සාපයක්....විතරයි ......

Vihas : මන් උබට ඔක්කොම කිව්වා නේ..එච්චරයි ...එතනින් එහාට මුකුත් උනේ නෑ...

Anidu : උනේ නෑ උන ටිකම මදිද යකෝ..තොට හෙන ගහනවා ඒ කෙල්ලට කරපු අපරාදෙට....

Vihas : අතඇරපන් උබේ අතේ තියෙන එක.. අනිදු...මන් උබට හොදින් කියන්නේ ....

Anidu : බෑ...උබ මට මොනා කරන්නද...

චටාස්.................................

Author pov : විහාස් ගහපු පාරට අනිදු අතේ තිබුණු වීදුරු කටුව ඈතට විසිවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author pov : විහාස් ගහපු පාරට අනිදු අතේ තිබුණු වීදුරු කටුව ඈතට විසිවුණා. ක්ෂණයෙන් අනිදු විහාස් ට ප්‍රති ප්‍රහාර එල්ල කලා.... විනාඩි කිහිපයකින් විශාල පොරබැදීමක් දෙදෙනා අතර පටන් ගත්තා....

Anidu : තෝ දන්නවා ද යකෝ.. ඒකි මගේ නංගිගේ වයසේ..මගේ නංගිට මෙහෙම දෙයක් උනා නම් ඒ දේ කරපු එකාගේ අලුවත් හොයන්න බැරි වෙන්න ඌව ඉවරයක් කරනවා..

Vihas : උබේ නංගිට නෙවෙ නේ උනේ... අනික මහත්තයෝ උබත් උපාසක වෙන්න හදන්න එපා.. උබ කරන ඒවා උබේ නංගිටයි අම්මාටයි කිව්වොත් අම්මා උබව දරුකමෙනුත් අයින් කරලා නංගි උබව සහෝදරකමෙනුත් අයින් කරලා...

ARMY X HATERS Where stories live. Discover now