chapter 11

166 31 30
                                    

අනිදු : කාගෙන්ද වදේ. අනික මන් ඔයාට කියලා තියෙනවා චූටි මගේ
පෝන් එක අල්ලන්න එපා කියලා .

Author pov : ආර්විට ගෙදරට කියන නම තමා චූටි. එයා ඉතින් ගෙදර හැමෝගෙම චූටි.

ආර්වි : අපෝ මන් දැකලා නෑ නේ ගඩොල් බාග. මෙයාලාට හොඳ කරලත් බැනුම් අහන්න ඕනි. හෙන
ලයින්.

අනිදු : ඇති ඇති කච කචේ. කාගෙන්ද msg එක.

ආර්වි : විහාස් brother ගෙන්.

අනිදු : මොකෝ පොර කියන්නේ. මැරිලා ද.

ආර්වි : මැරිලා යනව නම් හොඳයි මල වදේ. දැක්ක තැන නූඩ්ල්ස් කියනවා. මගෙ කොණ්ඩෙට ඇද කරනවා .

අනිදු : අඩෝ සුපිරි නම. හොඳ වැඩේ.

ආර්වි : කට වහගෙන යනවා යන්න.
එයා අහනවා සෙට් වෙමු ද කියලා .

අනිදු : හා.. කියලා දාන්න.

Author pov :  එහෙම කියා ගෙනම අනිදු සාලෙට ආවා. පුරුද්දක් විදිහට 
හැමදාම අයියයි නංගියි එදා දවසේ උන දේවල් දෙන්නත් එක්ක කතා කරනවා . අදත් ආර්විට කියන්න ලොකු කතාවක් තියෙනවා .


ආර්වි  :  ඔයා දන්නේ නෑ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආර්වි  :  ඔයා දන්නේ නෑ නේ. මගේ
යාලුවෙක්ට මාර වැඩක් නෙ වෙලා
තියෙන්නේ

අනිදු : කාටද ? මොකක් ද වෙලා තියෙන්නේ ?

ආර්වි : මගේ clz එකේ යාලුවෙක්ට. පව් අනේ එයා .

අනිදු : මොකක් ද බන් වෙලා තියෙන්නේ

ආර්වි : එයා BTS ....

අනිදු : ආපහු පටන් ගත්තා ද. ඒ මගුල් කියවන්න . උබලා ඕවාද බන්
Clz ගිහින් කරන්නේ. ගෙදර මිනිස්සු
මහන්සි වෙලා සල්ලි දීලා clz යවනවා.

ARMY X HATERS Where stories live. Discover now