chapter 24

116 25 6
                                    

Author ' s note..

හායි......

අද chapter එක පටන් ගන්න කලින් මන් කලින් chapters වල link එක දාන්න try කලේ. මොකද සෑහෙනම දවසකින්  update දෙන නිසා ඔයාලට කතාව මතක නැතුව ඇති... නොපැහැදිලි තැන් ඇති...ඒ නිසා   කලින් chapters බලන්න.... කතාව ආපහු මතක් වෙයි. ලින්ක් එක දාන්න try කලත් ඒක හරි ගියේ නෑ 😥.

කියන්නකෝ බලන්න 🙈 මගේ ff ඉස්සර වගේ තාමත් ලස්සන ද ? ඒ වගේම නතා නංගියාගේ ideas..🍻

Today chapter 

නිසරි pov :

අනිදු....ඇයි දෙයියනේ ඒ නම මෙච්චර මගේ හිත මුමුණන්නේ... කතා කලේ වචන කීයද... කවදාවත් දැකලාත් නෑ ..... ඔක්කොටම වඩා... අනිදු  තමන්ගේ අතීතය හැමෝගෙන්ම හංගන්න හදන දේවල් දන්න එක ... ඒක වෙන්න පුලුවන් ද... ඒත් මේ මගුල් හිත මුමුණන්නේම අනිදු .... අනිදු ..... මන් එයා ගැන හිතනවාද ..... නෑ........ ඔයාට එහෙම වෙන්න බෑ.... හිත පාලනය කර ගනින් නිසරියෝ.... තොට මොනා හරි කැවිලද.....

මහීරා : මොනාද බල්ලෝ ඔච්චර කල්පනා කරන්නේ...අහ්... අර මොකක් ද එකෙක් කතා කරපු වෙලේ ඉදන් උබ වෙනම ලෝකෙක...

නිසරි  : නෑ බන් මුකුත් නෑ... අද song එක release වෙනවා... අපි ඒකට ready වෙමු... මුකුත් කරලා නෑ බන්
😥😥😥.... පොඩි උන් ෆෝම් කරලා stream කරවන්න ඕනි... ලොකු උන්  බිසී නේ.... වැඩ ගොඩක් තියේ බෙට්ටෝ.. අපිට කරන්න .....

Author ' s pov

ජීවිතේ සමහර හැගීම් තියෙනවා තමන්ගේ  හොඳම යාලුවාටවත් කියන්න බැරි... කාලයත් එක්ක ඒවා රහසක්ම වෙලා යනවා ... 😁😁😁

මහීරා : හාකෝ 😒

Instergram inside.

ටනුක - හායි....🙄

චාර්වි - කවුද ඔයා...

ටනුක - නම පෙන්නෙ නැද්ද අනේ...ඔය කියුට් අනේ🥺

චාර්වි - ඔහ් තෑන්ක්ස්.බට් මං ඔයාව දන්නෙ නෑ.

ටනුක - දන්නෙ නැති උනාට මොකෝ අපි අදුරගමුක.

චාර්වි - මං ඔයාව දන්නෙත් නෑ...එන්න එපා එක ඒවට හරිද...😑ඉන්නවනම් වැදගත් විදිහට ඉන්න.

ටනුක - අනේ බබා...🥺ඔහොම කතා කරන්න එපා අනේ....

චාර්වි - මේ හලෝ.මං ඔයාගේ බබා නෙවේ හරිද...😑..බ්ලොක් කරනවා හරිද...😑😒

ARMY X HATERS Where stories live. Discover now