Chapter 6

250 29 2
                                    

Anidu offline ගිහින් ඉන්නවා දැක්කාම Charvi ට  දෙලෝ රත්වුණා

අනේ! ඇයි මේ..
.
.
.
.
.
අයියෝ යන්න එපා...
.
.
.
.
.
අනේ ඉන්න... අනිදු
.
.
.
.
.
පැටියෝ.. පණ.. රත්තරං ..
.
.
.
.
Sry.. චූටි .. ඕකට ඔච්චර ඩෝං යන්න ඕනිද..
.
.
.
.

( Author pov ): මේ හැමදේම
charvi හිතුවා විතරයි. හිතේ දුකටම ඉබේම කදුලු වැස්සක් charvi ගේ ඇස් දෙකෙන් කඩන් වැටුණා.

(Charvi pov )
අනේ ! ඇයි මන් ඒවගේ මෝඩ වැඩක් කලේ. අනික ඒ group එක
මගෙත් නෙවෙයි. මොන මගුලක්
උනත් මට මොකද. අනිදු කීයටවත්
මාව පාවලා දෙන එකක් නෑ. ඒ නිසා
කවුරුත් ඒ මන් කියලා දැන ගන්න
එකකුත් නෑ. මේ දේවල් නිසා මට මගේ අනිදුව නැති කරගන්න පුලුවන් ද.

මන් එවෙලේම  අනිදුට text එකක් දැම්මා.

Anidu plz online ennko. ane ennko.

Msg එක දැක්ක ගමන් අනිදුට බකස්
ගාලා හිනා ගියා. 😅😅😅.

ඔය ගෑස් බැහැලා තියෙන්නේ ✌️.

( Anidu pov )

Anidu: කියන්න තාම
දෙන්න බැරිද. ඔයාට.

Charvi : sry. මන් ඊයේ
ඔයාට එහෙම කතා
කලාට.

Anidu: ඒ වගෙන් වැඩක්
නෑ මට.

Charvi: මට වැඩක්
තියෙනවා. ඒ ගැන.

Anidu: ඉතින් මට
පාන්ද. මට මොකද .

Charvi: ඇයි ඔයා තාම
තරහ පිරිමහන්නේ.
😫😫😫😫😫😫.

Anidu: මගුල් කියවන්න
එපා චාර්වි. මන් ඇහුව
දේට උත්තර දෙනවා.

Charvi: ඇයි මගේ හිත රිද්දන්නේ.
ඔයා. 💔.

Anidu: හිතේ කේන්තියට
බබෝ මට කියවෙන්නේ.

Charvi : මන් ඔයාට
Link එක දෙන්නයි
කතා කලේ. 

Anidu: කො.. කො.. දෙන්නකො.

Charvi: පුදුම හදිස්සියක්
නෙ තියෙන්නේ. එහෙම
එකපාරටම දෙන්න බෑ.

Anidu: ඒ පාර මොකද

Charvi:  මට.... kiss
එකක් ඕනි.

Anidu: oh! 😙😙

( Author pov) : මුකුත් නොකියමි.
බලා හිදිම්. මගෙන් අහන්න එපා ඒ මොකක් ද උනේ කියලා. කලබල වෙන්න එපා Anidu කැමැත්තෙන් නෙවෙ ඒක දුන්නේ. 😊😊😊😊.

ARMY X HATERS Where stories live. Discover now