Chapter 17

161 21 20
                                    

Riyana : 

  මම මේ නම්බර් එක හ‍ොයලා බැලුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

  මම මේ නම්බර් එක හ‍ොයලා බැලුවා .  මේක  Hater කෙනෙක් ගේ නම්බර් එකක්.  දැන් මේ  ‍‍‍‍කෙනා ලග අපේ නම්බර් තියෙන නිසා අපි පරිස්සම් වෙන්න ඕනි. අ‍පේ නම්බර් ගි‍‍ යේ්  කොහොමද දන්නේ නෑ. ඒ් ගැන මම තාම ‍ හොයනවා. ඔයාලා පුලුවන් තරම් report කරන්න. ඒ වගේම ‍ මෙයාව block කරන්න. දන්න හැ‍ මෝවම දැනුවත් කරන්න. 

Arvi : එයා අපේ group එකටත් add වෙයිද දන්නෙ නෑ. 

Author pov : උබේ යාලුවා‍ නේ. අපෙන් අහන්නේ. උබනෙ දන්නේ.😒 

Riyana: එහෙම ‍ නො‍ ‍‍වෙන්න අපි වැඩ කරනවා. බය වෙන්න එපා.  

Anidu pov :චාර්වි  ඇන්දුන විදිහ මතක් ‍ වෙද්දිත් හිනා යනවා 😂😂. මේකි ඇන්දෙනවා කියන්නේ් .... හම්මෝ මාර ආතල් එක තමා... සුපිරි ආතල් එකක් ගන්න පුලුවන්.Haters  එකේ අනිත් අයටත් කියන්න ඕනි මේ ගැන. 

Hater group incident :

Anidu :Hey  බොක්කලාස්! අ‍ ඩෝ බන් මේ චාර්විව මතකද උබලාට. ඒකි එක්ක ආතල් එකට සෙට් ‍ වෙනවා මම. 

Other : අ‍‍ ඩෝ පිස්සුද ය‍ක‍ෝ උබට.‍ ආර්මි ‍ කෙල්ලා් සාපයක්. 

Vihas : වදන ❤❤ 

0709025348 : අඩෝ අනිදුවා . එදා මග‍ේ ගනුදෙනුව උබ ඉවර කල‍ේ නෑ තාම. කලින් ඒවාත් ති‍ යෙනවා. 

Anidu: මොනාද මොනාද කියන්නේ 

0709025348 : දන්නේ ව‍ග‍ේ රගපාන්න එපා බන්. එදා numbers වගයකට link එකක් පාස් කරන්න කිව්වේ. ඒක‍ේ tip එක. 

Anidu : ම‍ෙ දවස් වල සල්ලි problem බන්. උබට සති දෙකකින් වගේ ‍ දෙන්නම්.  

0709025348 : උබලා වැඩ කරගද්දි ඔහොම කියන්නේ නෑ ‍ නෙ. බන්. අපිත් අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ. අපිටත් කරන්න ‍ දෙයක් ති‍ය‍ේ නම් මෙ‍ ව‍ග‍ේ බාල්දු ‍ වෙන්නේ නෑ ‍ නේ. 

ARMY X HATERS Donde viven las historias. Descúbrelo ahora