13 chapter

155 26 6
                                    

♦️ ඒ Jin ලයිව් ඇවිල්ලා .... ♦️

Notification දැක්ක ගමන්ම රියානා ගෲප් එකට msg එක දැම්මේ සතුටනිසාමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Notification දැක්ක ගමන්ම රියානා ගෲප් එකට msg එක දැම්මේ සතුට
නිසාමයි.

ඕයේ ........ සල ලා සල ලා යේ යේ සල ලලා ...
නට නටම රියානා ගේ පුරාම ඇවිද්දා .

Group Incident :

Mahira : විහිලු කරන්න එපා sis...
ඒ පාර දවල් හීනත් පේනවාද ?

Riyana : විහිලු නෙවෙයි යකෝ.
දැන් notification ආවේ. මන්
හිතන්නේ අපිව surprise කරන්න
ඕනි වෙලා කොල්ලාට. ඒකනේ කලින් කිව්වේ නැත්තේ .

Mahira : ඔයගොල්ලන්ට
නොකිව්වාට Jin ඊයේ call කරලා
මට කිව්වා. අද එනවා කියලා..

Riyana : පල යන්න. උබ දැන් jin ගේ
නෙවෙයි නෙ. කුකී ගේ නේ.

Other member : 😄😄😄😄. ඇත්තටම ඇවිත්ද අක්කි...

Other member : link දෙන්නකෝ
අක්කි...

Charvi : oh ! ඇවිල්ලා ඇවිල්ලා
මගේ කුමාරයා ඇවිල්ලා ...

Riyana : මෙන්න link එක.

Charvi : අනී.. මට උම්මා
කෝටියක් දෙන්න හිතෙනෝ 😙😙..

Kim shee ( Arvi ) : අඩෝ
ඕයි.... ඇවිල්ලාද....
මගේ කුක්කු පැටියා ...

Riyana : ඇවිල්ලා .. උබව හොයනෝ
කෝ මගේ shee කියලා ..

Kim shee : යන්න ඕනි දැන්ම..
කොල්ලාට හුස්ම ගන්නත් බැරුව
ඇති මන් නැතුව

Riyana : අම්බෝ!

Anidu pov :

මේ මොකද .. මොනාද මේ මුන්ට වෙලා තියෙන්නේ .. යකෝ එකෙක් live එනවා කියලා මෙහෙම නැහෙන්න ඕනිද... මීට වඩා තව වැදගත් මිනිස්සු කොච්චර live එනවාද.. උන්ගේ fans ලා මෙහෙම නැහෙන්නෙ නැහෙනේ. ඊයා..... මේවා බලන්න මමත් මේ ගෲප් එකේ හිටියා නේ ... සැක්... අර ගිය
සතියේ දිහාවක කවුද artist කෙනෙක් live ආවා. මෙහෙම නම්
හැසිරුණේ නෑ...

ARMY X HATERS Where stories live. Discover now