chapter 15

164 24 12
                                    

Author pov :

Video call එක answer කරන්නේ නැති නිසා අන්තිමේ දි රියානා අනිදු ට normal call එකක් ගත්තා .

Anidu : හෙලෝ...

Riyana : හෙලෝ... ආරා...

Anidu : සා ! වාව්... මේ DJ ආරා program එකෙන්ද. අනී.. මට තෑග්ක්වත් දෙන්න ද මෙයා...

Riyana : නෑ.. මම එහෙම එකකින් නෙවෙයි. ආරා ගේ ගෙදර ද මේ...

Anidu : අපේ ගෙදර ආරා කෙනෙක් නම් නෑ... මේ අපේ අක්කි ගේ පෝන්
එක 😁

Riyana : අහ් ! ඔයාගේ අක්කි ඉන්නවා ද ?

Anidu : නෑ නේ.. අක්කි ලගට ගිහින්
එන්න ගියා.. පෝන් එක දාලා ගියේ..
ගොඩක් වෙලා ringing උන නිසා
මම බැලුවේ ...

Riyana : එහෙම ද.. එයාට video call එකකට එන්න කියන්න ගත්තේ.. ඔයා පණිවිඩේ කියන්නකෝ අක්කිට..

Anidu : හා කවුරු කතා කලා කියලා ද කියන්නේ

Riyana : රියානා කියලා කියන්න

Anidu : ok.. bye

Riyana : bye

Author pov

අනිදු උබට තියෙන්නේ මොලයක් නෙවෙයි මොල ගෙනියන නැවක්
ඒයි 😑

Group call incident :

Riyana : මන් අරකිට කතා කලා

Mahira : කාටද බන්

Riyana : ආරාට . Video call aanswer කරන්නේ නැති නිසා normal call එකක් ගත්තා.

Arvi : ආන්සර් කලාද. මොකද කිව්වේ.

Riyana : ඒකි නෙවෙයි ඒකිගේ මල්ලි
ආන්සර් කලේ. ලගට ගියාලු පෝන් එක දාලා. අනේ මන්දා. ඇත්‍තද බොරු ද කියලා

Other member 1 : ඇයි අක්කි ඔයාලා ඒ අක්කි ගැන එච්චර හොයන්නේ ... 😮😮

Arvi : ටිකක් සැකයි ඒකයි. බය වෙන්න එපා ඔයාලා . අපි ඉන්නවා නේ.

Other member 1 : ok අක්කි

Charvi : අපිත් හදිසියේ ලගට යනකොට පෝන් අරන් යන්නේ නෑ නෙ අක්කි... 😑😑😑

Mahira : මගේ නම් always phone on the hand. ඒකනෙ බන් ඒකට hand phone කියන්නේ

Arvi : ඒකනෙ බන්. ලමායි ඉතින් අදට අපි video call එක end කරමු නේ. පැයකට වැඩිය අද අපි කතා කලා. Ideas share කර ගත්තා .
මට නම් මාර සතුටුයි ... පුලුවන් වෙලාවට මේ වගේ video call ගමු.

ARMY X HATERS Where stories live. Discover now