chapter 10

171 28 49
                                    

( Riyana pov )

කොරෝනා නිසා මාස ගාණක් clz
තිබ්බේ නෑ. ඒ මුලු කාලෙම online
clz තිබ්බේ. පට්ට කම්මැලියි. මාස
2කට පස්සේ ඔන්න අද තමයි class
පටන් ගන්නේ. මන් නම් ඒ නිසා හිටියේ මාර සතුටෙන්. කාලෙකට පස්සේ යාලුවොත් එක්ක හොදට fun එකක් ගන්න පුලුවන්.

කලින්ම මහී එක්ක කතා කරගෙන
තිබුණු නිසා මම උදේම clz යන්න
ලෑස්ති උනා. කාලෙකින් එලියට යන
නිසා වෙනදාට වඩා වැඩි වෙලාවක්
ලෑස්ති වෙන්න ගත කලා.

( Author pov )

ලංකාවේ system එකට clz එකට යනකොට පැය දෙකකටවත් කලින්
යන්න ඕනි. නැත්තම් ප්‍රයිවට් බස් එකකට සෙනග පැටෙව්වා වගේ තමා ඉන්න වෙන්නේ. ඒ නිසා රියානාත් මහීත් දෙන්නා කලින් clz
එකට ගියා. හොදට ඉදගෙන ඉන්න පුලුවන් තැනක් අල්ල ගන්න. ගොඩක් වෙලා ඉදන් ඉන්නත් එපැයි. යනකොටත් තැන තැන
ළමයි රංචු රංචු කතා කර කර ඉන්නවා. මාස 2ක දේවල් කතා කරන්නත් එපැයි. සමහර පිරිමි ළමයි mask එකෙනුත් ඩෙසක් පිහි
දානවා 😅 . ( ඇත්තටම මෙහෙම කරනවා ද දන්නේ නෑ. මන් විහිලුවට
කිව්වේ. ) ඒක දැකලා දෙන්නම හයියෙන් හිනා වුණා.

තව ටිකක් ළමයි අතරෙන් ටිකක්
ඉස්සරහට ඇවිද ගෙන යනකොට ඒ
දෙන්නාගේම බෙස්‍ටි ආර්වි අත වනලා දෙන්නට කතා කලා. ( ආර්වි මතක නැත්තම් introduction බලන්න ) දෙන්නම ඒ පේලියෙන් ඉද
ගත්තා.

Arvi : annyeonghaseyo ( hello )

Riyana & Mahira : annyeonghaseyo ( hello )

මේ අයගේ අමුතු භාෂාව ඇහිලා පිටිපස්සෙයි ඉස්සරහයි හිටිය ළමයි ඒ අය දිහා හැරිලා බැලුවා. වෙන රටකින් පාර වැරදිලා ඇවිත් වගේ. තුන්දෙනාම ඒක දැක්කේ නෑ වගේ වැඩේ කරගෙන ගියා.

( Author pov )
ආර්මිලා තුන්දෙනෙක් කොහේ හමුවුණත් ඔය වගේ දේවල් සාමාන්‍යයි නේද ළමයි . Purple U Army 💜️💜️

Arvi : කොහොමද කෙල්ලනේ. සෑහෙන කාලෙකින්

Riyana : හොඳයි අනේ. ඔයාට කොහොමද . ලස්සනත් වෙලා.

Arvi : පල යන්න. විකාර මෙයාගේ.

Mahi : නිවාඩු කාලේ මලක් සෙට් වෙලා වගේ. පැණි හිනාව.

Arvi : මට කොහෙන් මල් සෙට් වෙන්නද. Use කරන්නෙත් අම්මිගේ පෝන් එක. සදා දුකේ බව.

ARMY X HATERS Where stories live. Discover now