chapter 7

163 32 9
                                    

අද chapter එක පටන් ගන්නේ මේ
කතාවේ ඉන්න මහා උරග දැවැන්තයාගෙන්. ඒ කිව්වේ අ.නි.දු.
මන් එයාට දාපු අලුත් නම තමා ඒ.
😄😄😄.  හෙන ලොකු වැඩ නෙ තියෙන්නේ  එයාගේ. ඒ නිසා එයාට ඒ නම හොදට ගැලපෙනවා.

කොහොම හරි try කරලා try කරලා
කොල්ලා group එක ඇතුලට පැන
ගත්තා.

දැන් තමා වැඩේ පටන් ගන්නේ.

Group incident

Kim ara : Hii
I'm Kim Ara
2L
Biase - jimin

Another member : Hii
                        I'm 6 L
                        Nice to meet you
                         Biase - jung kook

                   

Riyana : Hii akki
              I' m admin
              Riyana
             3L
             OT7
 
Charvi : Hii
              I'm charvi
              4L
               Biase - j hope

Charvi ත් නොදන්නා ගානට ශේප් එකේ intro දුන්නා. දෙන්නම පලවෙනි step එක නම්  කරදරයක් නැතුව පැනගත්තා.

Kim ara: මන් ඔයාලව
save කරගන්නම්.

Riyana : අක්කේ ඔයා මට
inbox msg එකක් දාන්න.

ඒකට නම් charvi වගේම අනිදු ත් ටිකක් විතර ගැස්සුණා. වෙනදාට නම්
අලුත් member කෙනෙක් add උනාම
Inbox msg දාන්න කිව්වේ නෑ. ඕනි දෙයක් වෙන්න කියලා නෙ දෙන්නම මේ වැඩේ කලේ. ඒ නිසා ඕනි දේකට මූණ දෙන්නත් ලෑස්ති වෙන්න ඕනි.

Kim ara : ok නංගි

අනිදු එවෙලේම රියානාට inbox msg එකක් දැම්මා.

ඉස්සර වගේ නෙවෙයි දැන් එන්න එන්නම haters ලා ගේ කරදර වැඩියි. ගොඩක් ලොකුවට තිබ්බ army group එකකුත් මෙ දේ නිසා
වහන්න උනා කියලා රියානා දැන ගත්තේ එයාගේ යාලුවෙක් ගෙන්. ඒ
නිසයි අලුතෙන් add වෙන අයගෙන් ප්‍රශ්න ටිකක් එහෙම අහලා බලලා
group එකේ තියා ගන්නවාද නැද්ද
කියලා  තීරණය  කරන්න රියානා හිතුවේ. ඒ ගැන mahira ඇරෙන්න
group එකේ වෙන කවුරුත් දැනන්
හිටියේ නෑ. හොරෙන්ම ඒ වැඩේ කලේ කාවවත් විශ්වාස කරන්න බැරි නිසා.

Kim ara : Hiii

Riyana : පොඩි ප්‍රශ්න වගයක්
අහන්නම් උත්තර දෙන්න.

ARMY X HATERS Tempat cerita menjadi hidup. Temukan sekarang