chapter 25

119 20 2
                                    

Army group incident :

රියානා : hey ! ළමායි... දවස් ගාණක් මහන්සි වෙලා අද අපි අපේ project එක ඉවර කලා. ගෲප් එකේ ඉන්න ලොකු අක්කලා මේකට ගොඩක් help කලා.. ඔයාලා දන්නවා නේ අද bts comeback එක. ඒ වගේම මේ project එකේ final එක. ඒ නිසා මේ දවස අපිට ගොඩක් special . මහන්සි වෙන්න වෙනවා. පොඩි නංගිලා පුලුවන් තරම් song එක stream කරන්න. මොකද අපිට අද ඒකට ඔලුව දාන්න බෑ. අපිත් එක්ක තව ගෲප් 10ක් මේ compitition එකට face කරනවා . හරියටම රෑ 8.00 ට competition එක start කරනවා. ready වෙන්න. ඒ අතරේ අරකටත් අවධානය දෙන්න .

Other member 1 : ok අක්කි...

Other member 2 : අපිට මේක win කරන්න පුලුවන් අක්කි පන..

මහීරා : රියානා මේ ගොල්ලන්ට පෙන්නමුකෝ අපේ project එක.

All : වාව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


All : වාව්... ලස්සනයි

TANUKA  & CHARVI INSTER INSIDE.

CHARVI - ගුම්මෝනින්...

                කෑවද...

               හලෝ ටනුක...

               ඇයි අනේ මේ ඔන්ලයින් ඉදන් රිප්ලයි නැත්තේ..🥺🥺

TANUKA'S POV - හපෝ...මේකි මල වාතයක් උනානේ.😑.අනිදුවා මේකි එක්ක කොහොම හිටියද මන්දා.....😑..

TANUKA - HI BABE..GM

CHARVI - කෝ අනේ රිප්ලයි..

TANUKA - ඇයි ඔය දැම්මෙ..

CHARVI - මොකො අනේ තරහින්...

TANUKA - ඊයේ අහපු ඒක කියුවේ නෑනේ.දුකින් ඉන්නේ😑😣

CHARVI - අනේ🥺.හරි කියන්නම්කෝ.🥺

ඕතරයා - මට කොටන්න කම්මැලියි😒උනේ මොක්කද කියලා ඔයාලා දන්නොනේ😌.ඒක ටනුකට චාර්වි කියුවා...😌

Group competition සමගාමී විකාශය  :

Srilanka Announcer : අද ඔයාලා එකතු වෙලා ඉන්නේ The best world army group competition එකත් එක්ක. එම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන Army groups විනිශ්චය කරලා සහයෝගය ලබා දුන්නේ  Bangtan srilanka පදනමයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  අවසාන වටය සදහා කණ්ඩායම් 3ක් තේරී පත්වී තිබෙනවා . ඒ කණ්ඩායම් 3 මෙසේයි . ඊට අමතරව තවත් රටවල් 12ක් අවසාන වටය සදහා තේරී තියෙනවා .

ARMY X HATERS Where stories live. Discover now