chapter 23

123 27 21
                                    

සෑහෙන දවසකින් තමයි update එකක් දෙන්නේ.........

කෝමැයි ලමායි ..... යහපතෙන් සිටීද......

මාව මතකද ..














අනිදු : හායි චාර්වි

අනිදු : මන් මේ දේ කියන්න ඔයාට message කලේ. මන් ඇත්තටම ඔයා ගැන කැමැත්තක් හිතේ තියා ගෙන නෙවෙයි ඔයත්  එක්ක chat කලේ. ඒක රගපෑමක්. මන් මේ දේවල් කලේ ආතල් එකට. ඔයා මේ දේවල් serious ගත්තා කියලා මන් දන්නවා . ඒත් තවදුරටත් මේ දේවල් මේ විදිහට කරගෙන යන්න මට ඕනි නෑ. මොකද මන් කෙනෙක් ට කැමති . එයාට මන් හදවතින්ම ආදරේ කරනවා . ඒ කෙනාට මට බොරු කරන්නේ නෑ. ඒ නිසා මන් ඔයත් එක්ක තියෙන හැම contact එකක්ම අයින් කරනවා . මට ආපහු message කරන්න එපා . ඔයාගේ හැගීම් එක්ක සෙල්ලම් කලාට සමාවෙන්න. මේකට reply කරන්න එපා. ඔයාට හොඳ කෙනෙක් හම්බ වෙයි.... බායි...

blocked this contact

Tanuka  ' s pov - අනිදුවට වැඩක් දුන්නම් හරි 🌝
ඕක විහස් එක්ක ඉද්දි මට පාට් එක දාන් හිටියනේ....
අනිදු දැන් බලපන්කෝ උබට වෙන දෙ..👿

ටනුක - ඒ බන් විහස් අනිදු දාන් හිටපු කෙල්ලගේ නම මොක්කද

විහස් - ඒකා ගැන මොකටද උබට

ටනුක - නිකන් කියපන්කෝ ඉතින්....
නම මොක්කද උබ ගාව ඒකිගේ නම්බ එක එහෙම තියෙනවද...

විහස් - චාර්වි කියලා අවුරුදු 15 කෙල්ලෙක් නම්බ එකනම් නෑ බන්.

ටනුක - එහෙමද...

විහස් - ඔව් උබට මොකටද මේ දේවල්....

ටනුක - නිකන් බන් චාර්වි ඉන්ස්ට ඉන්නවද...

විහස් - ඇති බලපන්...pretty girl කියලා...
ඇති ප්‍රෙටියක්නම් නෑ හැබැයි😂

ටනුක - එළ එළ අනිදු ආතල් එකටද බන් ඒක කලේ....
විහස් - ඔව් බන්..මේ ඕක දැන් අතහැරලා දාපන්....අපේ වැඩේ ෆෝකස් කරපන්😒🦶🏻

ටනුක - හරි හරි බන්....

Tanuka ' s pov - දෙන්නම් වැඩක්....

සැක් ප්‍රෙටි ගර්ල්😂මොන ප්‍රෙටිද බන් මේ....නිසරිලාට මොක්කද කියන්නේඑ මුන් ප්‍රෙටිනම්😂🥲

මේකිව පයර් කරලා ගන්න ඕනේ.....
මුලින්ම මේකිට හාට් රියැක්ශන් ටිකක් දාන්න යන්න ඕනේ මේකිගේ ෆොටෝස් වලට😂

ARMY X HATERS Opowieści tętniące życiem. Odkryj je teraz