chapter 5

176 29 17
                                    

අනිදු කියන්නේ මීටර් පොරක්.
ඕනිම දෙයක් සැනෙන් මතක හිටිනවා. කොහොමත් එයාගේ තියෙන්නේ හෙන පඩි ටෝක්. ඉතින්
එයා එයාගේ ඒ මොලේ බුද්ධිමත් දේකට නැතුව එයාට වැදගත් යැයි
කියලා හිතෙන දේකට පාවිච්චි කරන්නයි ලෑස්ති වෙන්නේ.

මතකනේ මන් කලින් episode එකේදි කිව්වා. මෙයාගේ හිතේ කෛරාටික අදහසක් loading වෙනවා කියලා.  ම්... ඉවසිල්ලක් නෑ
නේ ඒක දැනගන්න.
මටත් එහෙමයි ඒයි 😏😳 

(Anidu pov )

අරකි මොකක් ද මගුලක් කියලා ඒකමයි ඔලුවේ වැඩ කරන්නේ. මොකක් ද නමක් කිව්වා.. BTS ද මොකක් ද... හොයලා බලන්න ඕනි.

  අර Charvi ගේ status බැලුවොත්  BTS... BTS මට නම් දැන් ඒක අප්පිරියයි අයියෝ. හිටහන්කෝ පත ලණුවක් අඹරන්න.

Anidu ඊට පස්සේ අපෙ කොල්ලො
හත්දෙනා ගැන විස්තර හෙව්වා.ඒවා
හොදට memory ට දාගත්තා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





එයාට bts ලගේ නම් හරියට කියා ගන්න බෑ. එයා ඒකට උනන්දු උනෙත් නෑ.  Tae ගේ නම නම් කොහොමත් හරියට කිව්වේ නෑ. 

ඒකට නම් මටත් දුකයි gyuz.. පයින්
දෙකක් දෙන්න හිතෙනවා කොහාට
හරි විසික් වෙන්න.

කොහොම හරි කොල්ලා වැඩේ කර
ගත්තා. දැන් එයාට ඕනි දේවල් වලින් 70%ක් විතර කෙරිලා. වැඩේ
ඉවර උන ගමන් Charvi ට msg එකක් දැම්මා.

Anidu: බබා. ඔයා ඉන්නවා ද

Charvi : oh! Sweet.
කියන්න.

Anidu : මොකො කරන්නේ

Charvi: මන් සසම සස
කේක් එකක් හැදුවා. දැන්
ඉවර උනේ

Aniduගේ මූණ එකපාරටම වෙනස්වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Aniduගේ මූණ එකපාරටම වෙනස්
වුණා. ලස්සන කට පොඩ්ඩක් විතර
ඇදවුණා.  පොලගි වගේම ඇති කියලා හිතුණා එයාගේ කේක් එකත්

Anidu: Good job

Charvi : ලග හිටිය නම්
කෑල්ලක් දෙනවා. සස
බලන්න.

Anidu: එපා. මන් sugar
වලින් පරිස්සම් වෙනවා

Charvi: ෂූ. මල කෝලම්
මෙයාගේ.

Anidu: කේක් කතාව
පැත්තකින් තියන්නකෝ.
අහන්න දෙයක් තියෙනවා .

Charvi: මොකක් ද

Anidu : ඔයා අර මොකක් ද
group එකක් ගැන කිව්වේ

Charvi : Army bridesmaid

Anidu: Ah! ඔව්. මේ
මට ඒකට join වෙන්න
ඕනි සුදූ.

Charvi: මොනා හරි
බිව්වාද? ඒක only
girls . විකාර කියවන්න එපා.

Charvi කොච්චර වැරැදි කලත් එයා
එයාගේ තත්ත්වය නැති කරගන්න
කැමති වුණේ නෑ. එයා හෙන respectable විදිහට නෙ ඉන්නේ.

Anidu: only girls කියලා
මට ***. ඔයාට ඒක කරන්න
පුලුවන් ද? 

(Author pov) : *** ලකුණෙන් පවසන්නේ ප්‍රසිද්ධියේ පවසන්න බැ
බැරි වචන හොදේ. මේ author ත්
මලක් වගේනේ. අනික පොඩි උන්ට වැරැදි ආදර්ශ දෙන්න හොඳ නෑනේ. හුම්.

Charvi: අහන්නකො. ඒක
හදිසියේවත් මාට්ටු උනොත්
මටත් වසන්න බැරි වෙයි.

Anidu: ඒවා මන් නේ
බලාගන්නේ. පුලුවන් ද

Charvi: බෑ.... අනිදු
admin අක්කත් මාත්
එක්ක fit. එයත් තරහ
වෙයි.

Anidu: එහෙම ද.
මන් ඔයා ගැන කොච්චර
හිතුවත් ඔයා එහෙම නෑ නේ.

Anidu එහෙම කියලා බොරු කේන්තියක් මවා ගෙන offline ගියා.
එයා හොඳ ට දන්නවා රගපාන්න.

ඉතින් මා ළමායි... අදට episode එක. ඉවරයි

Charvi එයාගේ පරම පිවිතුරු පෙම්වතාට group link එක දෙයිද? 

ඊලඟ episode වෙනකන් ඔහොම බලන් ඉන්න හොදේ.

ඔයාලට දැනෙන හැගෙන දේ පහලිම් comment කරන්න. තව
මොනා හරි අඩුපාඩු  තියේ නම් ඒවත් කියන්න. Vote එකකුත් දාන්නකෝ.




ARMY X HATERS Where stories live. Discover now