My CEO-part 03

2.7K 507 8
                                    

My CEO
Part 03

ජින් ආය නිකේල් මුකුත් කියන්න කලින්ම එතනින් ආවේ කිචන් එක දිහාත් බලන් ගමන් උනත් කෙල්ලගේ හෙවනැල්ලක්වත් පේන්නනම් තිබුනේ නෑ......

..............emilie's view.........

ජින් යනවා මන් දැක්කත් මන් ආය පේන්නවත් ගියේ නැත්තේ ආය නිකේල්ගෙන් කන්න වෙයි කියලා.....මට නිකේල්ගේ හොම්බට දෙකක් ඇනගන්න බැරි කමක් නෑ......මට මූව බය කරන එක එච්චර දෙයක් නෙවේ......ඒත් අප්පා......එයා නිසා මට මේ හැමදේම ඉවසන්න වෙනවා.....කම්පැනි එක ගොඩ ගත්ත ගමන් මන් ඩිවෝර්ස් එක ඉල්ලන්න ඕනේ කියලා කල්පනා කර කරම මන් රූම් එකට රින්ගගත්තේ කන්නෙත් නැතුව......

😈ඕයි මේ දොර ඇරපන්

නිකේල්ගේ සද්දේ ඇහෙනවත් එක්කන්ම මන් හිතත් හයිය කරගෙන ගිහින් දොර ඇරියා..

😈හෙට උදෙන්ම ලෑස්ති වෙලා හිටපන් ජින් එයි උබව ගන්න

හෙට උදේ? කොහේ යන්නද? ජින්? ආහ් ඒ පාර මොකද්ද.සැනසීමක් ඇත්තෙම නැද්ද....ආය ගුටි කන්න වෙයි කියලා බයක් දැනුනත් මන් කට ඇරියා

🥀කො.....කොහේ යන්නද

😈උබට ඒවගෙන් වැඩක්ද බැ%@% මගෙන් ප්‍රශ්න අහන්න උබ කවුද...කිව්ව විදිහට ලෑස්ති වෙලා හිටපන් කරුමේ

නිකේල් මගේ කොන්ඩෙන් අල්ලලා ඒ මූනට ලන් කරගෙන කියද්දි මන් මගේ ඇස් දෙක තද කරලා වහ ගත්තා..විනාඩියක් දෙකක් ගියත් මගේ කොන්ඩේ අල්ලන් හිටිය ග්‍රහනේ පොඩ්ඩක් විතර ලූස් උනත් වචනයක්වත් නිකේල්ගෙන් පිට උනේ නැති නිසා මන් හිමීට ඇස් අරිද්දි තමා දැක්කේ නිකේල් මගේ මූන දිහා අමුතු විදිහට බලන් ඉන්නවා.....මන් ඇස් අරිනවා දැක්ක නිකේල් මාව තල්ලු කරපු පාර මන් ආයේමත් බිම වැටුනේ කොන්ද වැදුන නිසා මට කෑ ගැහෙද්දි

🥀ආහ්

ඒත් නිකේල් හැරිලවත් බලන්නේ නැතුව ෆෝන් එකත් ඔබ ඔබ පහලට ගියා...මන් හිමීට නැගිටලා ඇදෙන් ඉදගත්තේ මගේ ඇස් වල කදුලු ආයේත් අලුත් වෙද්දි.....මේ ආව දවස් ගානට මන් කී පාරක් ඇඩුවද කියලා මටම මතක නෑ......ඒ තරමට මන් කරේ අඩපු එකයි ගුටි කෑව එකයි.....මේක මට අපායක් වගේ......ඒත් යන්න පුලුවන් කම තියෙද්දිත් උදව් ඉල්ලන්න ඕනේ තරම් අය ඉද්දිත් මට අප්පා නිසා දරාගෙන ඉන්න් ඕනේ උනා......

My CEO || KSJ(Completed)Where stories live. Discover now