My CEO-part 07

2.5K 488 15
                                    

My CEO
Part 07

ජින්ගේ මූනේ නොදැනුවත්වම හිනාවක් ඇදුනා.........කෙල්ලගේ නිල්ම නිල් පාට ඇස් දෙක මතක් වෙද්දි ජින් ඇස් දෙක පියාගත්තා.

........next day morning..........

ජින් මාව එක්කන් එන්න උදේ එද්දි මන් හිටියේ ලෑස්ති වෙන ගමන්......ටයිට් ස්කර්ට් එකට බ්ලවුස් එක යට කරලා ඒකටම ගැලපෙන්න හයිහීල්ස් දාලා කොන්ඩෙත් පෝනිටේල් එකක් දාලා මන් පහලට එද්දි ජින් නිකේල් එක්කන් කතාවක්........මන් ජින්ට හිනාවක් දීලා කිචන් එකට ගියේ නිකේල්ගේ ටී එක ගේන්න......ඒ ගමන්ම මන් ජින්ටත් ටී එකක් හදලා ට්‍රේ එක්ක තියලා ඉස්සරහට අරන් ගිහින් ඉස්සෙල්ලම නිකේල්ට ටී එක දීලා මන් ජින්ට ටී එක දික් කරත් ජින්ගේ තරහා ගියපු මූන දකිද්දි මන් ටී එක ටේබල් එක උඩින් තිබ්බා...

🥀නිකේල් මන් යනවා.

😈ඕකේ.ආහ් එමී හවස මන් ඔයාව ගන්න එන්නම්.

🥀හ්ම්ම්

මන් ඔලුවත් වනලා හෑන්ඩ් බෑග් එකත් අරන් එලියට ආවේ ජින් කීයටහරි එලියට එයිනේ කියලා.......ජින් විනාඩි පහක් විතර ගියාට පස්සේ ඇවිත් කාර් එකට නගිද්දි මන් තරහටම පිටිපස්සහා ශීට් එකට නැග්ගා....ජින් උන දේ තේරුම් ගන්න වගේ ටික වෙලාවක් ඉදලා සුසුමක් හෙලලා වාහනේ පාරට දැම්මා.........ජින් ඩෝර්ම් එක පහු කරලා ටික දුරක් ඇවිත් පාර අයිනට වෙන්න කාර් එක නැවැත්තුවා.....නවත්තලා ශීට් බෙල්ට් එක ගලවලා මගේ පැත්තට හැරුනා.

🐼ඇයි දැන් මේ

🥀මොහ්? මොකද්ද

🐼උදේ පාන්දර මාව අවුස්සගන්නේ නැතුව ඉස්සරහට එනවා

🥀මට බෑ

🐼එමී මන් හොදින් කිව්වේ.එනවා.මට කතා කරන්න ඕනේ.

එහෙම කියද්දිනම් ආය ජින් හොදින් කියන්නේ නෑ කියලා දන්න නිසාම මන් කාර් එකෙන් බැහැලා ඉස්සරහා ශීට් එකට ආවා......ඒත් මන් හෑන්ඩ් බෑග් එකේ හැන්ඩ්ල් එක අල්ලගෙන ඒක දිගේ ඇගිලි යැව්වා මිසක් ජින් දිහානම් බැලුවේ නෑ......

ජින් මගේ ඔඩොක්කුවේ තිබ්බ හෑන්ඩ් බෑග් එක අරගෙන බැක් ශීට් එකට විසි කරලා මගේ අතින් අල්ලගත්තා .........ඒත් මන් ජින් දිහා බැලුවේ නෑ.

My CEO || KSJ(Completed)Where stories live. Discover now