My CEO-part 08

2.6K 484 54
                                    

My CEO
Part 08

ජින් එහෙම කියලා ෆෝන් එකත් ඇරගෙන එලියට යද්දි මන් පපුව දිහා බලලා අත් දෙකෙන්ම මාවම කවර් කරගත්තේ ජින් කියපු දේ මට තේරුනේ දැන් නිසා.

.......................time skipped.......

ජින් මාවත් දාගෙන නිකේල්ගේ ඩෝර්ම් එකට ආවා.......මන් වෙහිකල් එකේ ඩෝ එක අරින්න යද්දිම ජින් මගේ අතින් අල්ලලා නැවත්තුවා

🐼කිව්වා මතකනේ.මට පේන්න ඉන්නවා හරි

මන් ඔලුවත් වනලා ජින්ගෙන් අත ගලවගෙන බැහැලා ඩෝර්ම් එක ඇතුලට යද්දි ජිනුත් කී එක කරක කරක මගේ පස්සෙන් ආවා...........හැබැයි ජින්ගේ ඇස්නම් කැරකුනේ එමීගේ ෆිගර් එක වටේ.

🐼ආයිශ් ජින් තමුසෙට පිස්සුද

ජින් එයාගෙම කම්මුලට එකක් ගහගෙන ගිහින් සෝෆා එකේ ඉදගත්තේ නිකේල් ජින් ඉස්සරහින් ඇවිත් ඉදගද්දි.

😈එමී පරක්කු ඇයි කියලා මන් බැලුවේ......උබ ආව එක හොදයි

🐼ඒ මොකෝ බන්

😈ඩ්‍රින්ක් එකක් දාන්න බන්

ජින්ටත් ඕනේ උනේ ඒකමයි.....මොකද නිකේල් එක්කන් බොන්න ගත්තම රෑ එකොලහ දොලහා වෙනකන්වත් නිකේල් බොනවා.....ජින්ටත් ඕනේ උනේ වෙලාව යවාගන්න.....ජින් කිචන් එකේ ඉන්න එමී දිහා බලලා ආය නිකේල් දිහා බැලුවා

🐼බොමු.මාත් ආවේ ඩ්‍රිනක් එකක් දාමු කියන්නමයි.

😈එමී..........එමී

නිකේල් එමීට එමී කියලා හොදින් කතා කරද්දිනම් ජින් අත මිටි ගුලිකරගෙන තමන්ගේ කකුලටම එකක් ගහගත්තේ තරහෙන්......ඊටත් ඉස්සරහට ආව එමී ඇදගෙන හිටිය කොට ශෝර්ට් එක දකිද්දි ජින්ට ඊටත් වඩා කේන්ති ගියා........ජින් තරහින්ම අහක බලාගත්තේ නිකේල්ගේ ඇස් එමී වටේ කැරකෙද්දි.

😈අපි ඩ්‍රින්ක් එකක් දානවා.ඔයා කාලා එහෙම නිදාගන්න...යමන් ජින්

නිකේල් එහෙම කියලා නැගිටලා ඩෝර්ම් එකේ හදලා තිබුන චූටි බාර් එක වගේ කොටසට ඇවිදගෙන යද්දි කිචම් එක පැත්තට යන්න ගියපු මාව උරිස්සෙන් අල්ලලා එයාගේ පැත්තට ඇදලා ගත්ත පාර මන් නැවතුනේ ජින්ගේ පපුවේ.මන් ඊලග තප්පරේම ජිම්ගෙන් ඈත් උනේ නිකේල් ගියාද කියලා බලන ගමන්මයි.

My CEO || KSJ(Completed)Where stories live. Discover now