My CEO-part 06

2.4K 478 25
                                    

My CEO
Part 06

පැයකට විතර පස්සේ ජින් ආය ඔෆිස් එකට එද්දි බිත්තියට හේත්තු වෙලා නිදාගෙන ඉන්න කෙල්ලව ජින් දැක්කා.........ජින්ගේ පපුව අමුතු විදිහකට ගැහෙද්දි අඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ජින් කෙල්ල ලගට ගිහින් එක දනහිසක් බිම තියලා කෙල්ල ලගට නැමුනා.

කෙල්ල ඇස් දෙකත් පියාගෙන නිදාගෙන ඉන්න දිහා ජින් බලාගෙන හිටියේ ඇස් පිල්ලන්වත් ගහන්නේ නැතුව.........ජින් එයාගේ අත හිමීට ඒ කම්මුලේ ඉදන් බෙල්ලට අරගෙන ආවත් කෙල්ලට ඇහැරුනේ නැති නිසා ජින් කට කොනකට හිනාවක් ගත්තා......

🐼cute

.....ජින්ගේ ඇස් කෙල්ලගේ ලා රතු පාට තොල් වලට යද්දි කොල්ලා එයාගෙම තොල හපාගෙන අහක බලාගත්තේ තමන්ගේ හැගීම් වලට පාලනයක් නැති වෙලා යනවා වගේ දැනෙද්දී....

🐼control your self jinn

ජින් එයාගේ පපුව අතගාන ගමන් කියාගත්තත් ආය ජින්ගේ ඇස් එමීගේ තොල් වලට යද්දි ජින් හිමීට ඒ තොල් වලට පාත් වෙලා ඉක්මන් සිප ගැනීමක් දීලා ඈත් උනේ කෙල්ල ඇහැරෙයි කියලා බයට.....කෙල්ලගේ එහෙ මෙහේ වෙලා තිබුනු බ්ලවුස් එකෙන් ඒ ඇත් දල පාට පපුව යාන්තමට නිරාවරනය වෙලා තිබ්බ එකට ජින්ගේ ඇස් ගියත් ජින් එතනින් නැගිට්ටේ විදුලියක් වගේ......ජින්ට එයාගෙම හැගීම් පාලනේ කරගන්න බැරි වෙද්දි ජින් කෙල්ලට කෑ ගැහුවා

🐼ඕයි........නැගිටිනවා......ඕයි මේක ඔෆිස් එකක්

ජින්ගේ කෑ ගැහිල්ලට මන් උඩ ගිහින් ඇහැරෙද්දි මන් දනගාගෙනම නැගිට්ටේ නිදි මතෙන්මයි.........

🐼නෝරා ලගට ගිහින් වැඩ ටික පුරුදු වෙනවා.නිදාගන්නේ මෙතන.යනවා ඉතින්

ජින් එහෙම කියන ගමන් ඔෆිස් රූම් එකෙන් එලියට ගියේ ක්ලබ් යන්න හිතාගෙන......

🐥📞කොහෙද උබ ජින්

🐼📞ක්ලබ් එකට යන ගමන්

🐥📞යකෝ උබට වැඩ තියනවා නේද අද.ක්ලබ් ගානේ රින්ගන්නේ

🐼📞හරි හරි පැයෙන් එනවා

🐥📞උබ යන්නේ

ජිමින් ඒක කියලා නවත්තද්දි ජින් ආය කතා කරා

My CEO || KSJ(Completed)Where stories live. Discover now