My CEO-part 12

2.8K 461 39
                                    

My CEO
Part 12

😈මොනවද ජින් මේ? ඩිවෝස් පේපර්ස්?

නිකේල් එහෙම කියද්දි මන් බිබී හිටිය වතුර එකත් මට පිට උගුරේ ගියා.

🐼හේයි බේබි බී කෙයාෆුල්

ජින් මගේ පිට අතගාද්දි මන් උඩ බිම බැලුවේ මොකද්ද යකෝ ඒ කියලා.

🐼එමීගේ ඩිවෝස් පේපර්ස්....උබ දැනටමත් දන්නවද දන්නේ නෑ.....එමීයි මායි අතර අෆෙයා එකක් තියනවා......

😈මොකද්ද මිනිහෝ උබ කියන්නේ

එමී එක්කන් ජින් ඉන්නවා කියලා දන්නවා උනත් නිකේල් හිතුවේ ඒ සෙක්ස් වලට විතරක් සීමා උනු එකක් කියලා.මොකද ජින් මේ අවුරුදු ගානටම කෙල්ලෙක්ව ලන් කරගත්තනම් ඒ ජින්ගේ ආසාවන් ටික ඉශ්ට කරගන්න විතරයි.සමහර විට උදේ හිටිය කෙල්ල නෙවේ ජින් එක්කන් හවසට ඉන්නේ.ජින්ගේ මැර බලේට සල්ලි වලට වහ වැටුනු කෙල්ලෝ දෙතුන් දෙනෙක් පිරානලාගේ මෝරුන්ගේ බඩගිනි නිවපු අවස්තාත් නැතුවම නෙවේ.........

සරලවම කිව්වොත් ජින්ට කෙල්ලෙක් කියන්නේ සෙල්ලම් බඩුවක්.එහෙම එකේ එමීට ආදරේ කරයි කියලනම් නිකේල් බලාපොරොත්තු උනේම නෑ.ඒ නිසා ඒක ඇහුව නිකේල් කලබල උනා.....නැගිටලා ජින් ලගට යන්න පලවෙනි අඩිය තියද්දිම ඒලියන්ස්ලා දෙන්නා ඒ දෙන්නගේ කිනිසි දෙකත් අරගෙන ජින්ව කවර් වෙන්න හිටගත්තා.

🐰නිකේල්........මන් දන්නේ නෑ උබ ජින් ගැන දන්නවද නැද්ද කියලා.....ඒ නිසා මන් උබට අවවාදයක් දෙන්නම්.....නිකන් ඉන්න සත්තු ඇහැරවගන්නේ නැතුව එමීට ඩිවෝස් එක දෙන්න.

කූකී කියනවත් එක්කන්ම වගේ නිකේල් මන් දිහා බලද්දි මන් පට ගාලා ඒ ඇස් මගෑරියා

😈එමී ඔයාට ඩිවෝස් එක ඕනේද

නිකේල් උපරිම තමන්ව සන්සුන් කරගෙන ඇහුවේ මේ වෙලාවේ ෆයිට් කරන්න නිකේල්ට නිකේල්ම විතරක් හිටිය නිසා.ඒලියන්ස්ලා ජින්ගේ කීමට අඩියක් විතරක් පස්සට ගියත් ඒ දෙන්නගේ කිනිසි දෙකනම් පාතට වැටුනේ නෑ.

මන් මුකුත් කියාගන්න බැරුව ලත වෙද්දි ජින් මගේ අතින් අල්ලලා මහා වියරු විදිහට මට රැව්වා.....ඒ නිසාම එයාට තිබ්බ බයට මන් වචන එකතු කරා.

My CEO || KSJ(Completed)Onde as histórias ganham vida. Descobre agora