My CEO-part 16

2.1K 436 13
                                    

My CEO
Part 16

ජිමින් කෑ ගහන එක ගණන් නොගෙනම මන් නිකේල්ගේ ඩෝර්ම් එකට ඇවිදගෙන ගියා.........මගේ හිතේ බයක් තිබුනේ නෑ.හැබැයි ජිමින් කාර් එකෙන් බැහැලා ටික දුරක් යනකන් මගේ පස්සෙන් ආවේ එයාගේ හිතේ තිබ්බ බය නිසා වෙන්න ඇති...........

ඒත් මන් අතින් නවතින්න කියද්දි ජිමින් නැවතුනා.....මන් හිමීට ඇවිදගෙන ගියේ නිකේල්ගේ ඩෝර්ම් එකේ ගේට් එක පැත්තට.එතන හිටිය ගාඩ් මට කින්ඩියට හිනාවක් දාලාම ගේට් එක අරිද්දි මන් ඉස්සරහට වේගෙන් ඇවිදගෙන ගියා.......නිකේල්ගේ ඩෝර්ම් එකේ මේන් ඩෝ එක ඇරලා තිබුනේ ලිලී ආව නිසා වෙන්න ඇති.......මගේ හීල් එකේ සද්දෙට ඇතුලේ හිටිය නිකේල්ගෙයි ලිලීගෙයි හිනා හඩ නැවතුනා...මන් එතන නොනැවතීම ඇතුලට යද්දි නිකේල්ට මෙහා පැත්තෙන් ඉදගෙන හිටිය ලිලී නැගිට්ටේ විදුලියක් වැදුනා වගේ

🦋එ.......එමී ඔ......ඔයා

මන් දැක්ක ගමන් නිකේල් ටිකක් කලබල උනත් පස්සේ නිකේල්ගේ මූනට හිනාවක් ආවා.ලිලී හිටගෙන හිටිය තැනම ගල් වෙලා වගේ ඉද්දි නිකේල්ගේ අඩිය මගේ පැත්තට තියඋනා.නිකේල් මගේ ළගින් ඇවිත් හිටගත්තේ නිකේල්ගේ හුස්ම මගේ මූනේ වදින්නමයි.නිකේල්ගේ හුස්ම පවා මට අප්පිරියා උන නිසාම මන් අඩියක් පස්සට ගත්තා.

😈බලන්නකෝ ලිලී කවුද ඇවිත් ඉන්නේ කියලා

🦋එමී තමුසේ මොකද මෙහේ කරන්නේ

නිකේල් මගේ ඉස්සරහා හිටගෙන හිටිය නිසා මට ලිලීව හරියට පෙනුනේ නෑ.ඒ නිසා මන් නිකේව මගේ එක අතකින් සයිඩ් එක්කට තල්ලු කරලා ලිලී දිහා බැලුවේ අපහාසාත්මක උනත් දවලා අලු කරන බැලමකින්.

🥀මන් ඔයාගෙන් අහන්න ඕනේ දේ ඇයි ලිලී ඔයා මගෙන් අහන්නේ

🦋තමුසේ කවුද මගෙන් ප්‍රශ්න කරන්න එමී

මන් ලිලීගේ ලගට ගිහින් මගේ එක ඇගිල්ලකින් ලිලීගේ කම්මුලට තට්ටුවක් දැම්මා

🥀මන් හිතනවා ඔයාට අමුතුවෙන් මාව හදුන්වන්න ඕනේ නෑ කියලා............සෝ ඔයාට ඔච්චර හයියක් තියනවනම් අපේ ගැන්ග් එක ඉස්සරහට එන්නකෝ හරිද

මන් එහෙම කියලා නිකේල්ට එකම එක බැල්මක් දීලා එතනින් හැරිලා ආවේ මගේ සන්ග්ලාස් දෙකත් දාගන්න ගමන්.......මන් ගේට් එක.ලගට යද්දි ජිමින් කාර් එක එතනට ගෙනත් තිබ්බ නිසා මන් කාර් එකට නැග්ග ගමන් ජිමින් කාර් එක ඩෝර්ම් එකට ඩ්‍රයිව් කරා

My CEO || KSJ(Completed)Where stories live. Discover now