My CEO-part 11

2.8K 480 21
                                    

My CEO
Part 11

මන් මගේ ඉකිය කොහොම හරි යට කරගද්දි ජින් මාවත් අරගෙන ඩෝර්ම් එකට ඇවිත් එයාගේ රූම් එකේ දොර වහලා මාව බිමින් තියලා ඒ දොරට හේත්තු කරා.මන් ජින්ගේ ඇස් දිහා බැලුවේ පුදුමෙන්.

ජින් මාව දොරටම හේත්තු කරලා එයාගේ අත් දෙක මාව මැදි වෙන විදිහට දොරට තියාගත්තේ එයාගේ හුස්ම මගේ මූනේ වදිද්දී.............වැස්සට තෙමුන නිසාම මගේ කෙස් ගස් වල වතුර බින්දු බේරිලා මගේ පපුව තෙමාගෙන බිම සිපගද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.....කොන්ඩෙන් වැටෙන වතුර නිසා මට දැනුනේ අමුතු සීතලක්......ඒ සීතලට මගේ තොල් වෙව්ලුවා.....

🥀ජින්....ඇ......යි.....ඔයා....ඔහොම.බලන්නේ..........

🐼එමී

එයා කෙදිරුවා...........හරිම සංයමේකින්.........මන් ඒ ඇස් දිහා බැලුවේ එයාගේ හැගීම තේරුම් ගන්න උනත් මේකයි කියලා පැහැදිලි කරගන්න බැරි හැගීම දාහක් විතර ඒ ඇස් වල ලස්සනට ලියවිලා තිබුනා....

ඒත් මන් මැරීඩ්.....ජින්ගේ ඇස් ඉල්ලුව දේ මට නොතේරුනා නෙවෙයි......

🥀ජින්.....මේක......වැරදියි.......ප්ලීස්.....එලියට

මට මන් කියපු එක කියලා ඉවර කරගන්න බැරි උනේ මගේ තොල් වලට ජින් එයාගේ ඇගිල්ල තියලා කතා කරන්න එපා කියලා කිව්ව නිසා.....මන් ජින්ව මගේ අත් වකින් තල්ලු කරත් එයා මගේ අත් නැවැත්තුවේ මන් දිහා අමුතු බැල්මක් දාලා........එයා එයාගේ යටි තොල හපාගද්දි මගේ පපුව ගැහුනේ ජින් මේ කරන්න යන දේට බයෙන්....

🐼මට හරි වැරැද්ද වැඩක් නෑ...........අනික වැරදි වැඩ මන් හරි වැඩ කරන්නත් හොදට දන්නවා එමී..........මන් එදත් කිව්වනේ නිකේල්ගේ නම කිව්වත් මන් ඔයාට සමාව දෙන්නේ නෑ කියලා..........නිකේල් තමුසේ එක්කන් එහෙම හැසිරෙද්දි තමුන් කට වහගෙන හිටියනම් දැන් තියෙන්නේ වන්දි ගෙවන්න.........ඒ නිසා කට වහන් මට ඕනේ විදිහට ඉන්නවා .....

ජින් මගේ කන් පෙත්ත හපද්දි මගේ ඇග දිගේ විදුලියක් ගියා වගේ හැගීමක් මට දැනුනේ......ජින් ආයේම මගේ ඇස් වලට එබුනා.

🐼එමී.....

ජින් ආයේම මගේ නම කියලා එයාගේ අතක් මගේ ඉන වටා යවලා ඒ පපුවට ලන් කරගත්තේ මන් මගේ අත් දෙකම එයාගේ පපුවේ තියද්දි....ජින් මගේ ඇස් දිහා විනාඩියක් දෙකක් බලාගෙන ඉදලා හිමීට මගේ තොල් වලට නැවෙද්දි මගේ ඇස් වැහිලා ගිය හේතුව මන්වත් දන්නේ නෑ.........

My CEO || KSJ(Completed)Where stories live. Discover now