My CEO-part 10

2.5K 476 13
                                    

My CEO
Part 10

සුගා කියපුදේවල් ගැන හිත හිතම ජින් ආයේම ඔෆිස් එකේ සීසීටීවී සෙක්ශන් එකට ගියේ උදේ එමීට උන සිද්දිය ගැන හොයන්න............

.........time skipped..........

උදේ එමීව ෆලෝ කරපු එකා මොකා උනත් ජින්ට තේරුනා එමීව තවත් එයාගෙන් ඈත් කරලා වැඩක් නෑ කියලා........ජින් ඔෆිස් එකේ වැඩ ඔක්කොම පැත්තක දාලා ඩෝර්ම් එකට ගියේ කොල්ලෝ ටික එක්කන් කතා කරන්න ඕනේ නිසා.

🐼මන් එමීට කැමතියි කියනවා බන්

🐥හුහ් උබට ඕක දැන්වත් කියන්න පුලුවන්නම් හොදයි.

🐼මන් එමීගෙන් ඈත් වෙලා හිටියේ මගේ තරහා කාරයෝ නිසා එමීට අවුලක් වෙයි කියලා.දැන් කොහොමත් උන් එමී පස්සේ පන්නන්න පටන් අරන් තියෙන්නේ.මන් තවත් ඈත් වෙලා ඉදලා වැඩක් නෑ.

🐨මන් හිතුවා උබ ඕක කියන්න කලින් නෝරා එමීට ගේමක් දෙයි කියලා 😂😂😂නෝරා ඒ තරමට තරහෙන් ඉන්නේ එමී එක්කන්

🐱කියන්න බෑ.නෝරාත් ලේසි පහසු එකක් නෙවේ.

🐼බලමුකෝ.නිකේල් කොහොමත් ලගදිම දැනගන්නවා මේ දේවල් පස්සේ ඉන්නේ අපි කියලා.ඒ නිසා ඉස්සෙල්ලම එමීව ලගට ගන්න ඕනේ.

🐰උබ මොකද කරන්න හිතන් ඉන්නේ

🐼අයිඩියා එකක් නෑ.

🐱සරලයි.උබේ යකා ගෙදර තියලා පලයන්

🐴😂😂😂😂

ජින් ආයේම ඔෆිස් එකට යන්න ලෑස්‍ති වෙද්දි ජිමිනුයි සුගායි කූකියි තුන් දෙනාම බලෙන්ම වගේ පස්සෙන් ආවේ එමීට ජින් කැමතී කියනවා බලන්න ඕනේ කියලා....කොහේවත් නැති වැස්සක් කඩා පාත් වෙද්දි ජින් වෙහිකල් එක SJ softwares ඉස්සරහා නතර කරේ ගාඩ් එකෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ලොකු කුඩයක් අරන් ජින් ගාවට එද්දි...........ඒත් කාර් පාර්ක් එකේ තිබ්බ වාහනේ දකිද්දි ජින් ජිමින්ගේ මූන දිහා බැලුවා.

🐰නිකේල් කාරයාගේ කැබ් එක නේද

🐼මූ මොකද මේ වෙලාවේ

ජින් එහෙම කියන ගමන් සාක්කුවට අතත් දාගෙන වටේ පිටේ අය ගනන් නොගෙනම ඔෆිස් රූම් එකට ගියත් එමී හිටියේ නෑ........

My CEO || KSJ(Completed)Where stories live. Discover now