My CEO-part 04

2.6K 492 9
                                    

My CEO
Part 04

🐥ඔයා කියපු එක වැරදියි එමී...ඔයා හරියටම දන්නේ නෑ මොකද්ද උනේ කියලා

ජිමින් කොයි වෙලාවේ අපේ ලගට ආවද කියලා මන් දැක්කේ නෑ........මන් ඒ තරමට ගැබුරු කල්පනාවක හිටියේ.

🥀 ඒ කිව්වේ

🐥ඔතන තනිකර තියෙන්නේ නිකේල්ගේ ප්ලෑනක්....නිකේල් එයාගේ ප්‍රොපටීස් ගන්න ඔයාව පාවිච්චි කරා....ඒ වගේම ඔයාගේ ප්‍රොපටීස් ඔක්කොම නිකේල්ගේ නමට ලියාගන්න එක තමා උගේ ප්ලෑනේ දෙවනි කොටස

🥀එයාගේ ප්‍රොපටීස් ගන්න මාව මොකටද පාවිච්චි කරන්නේ

🐥හ්ම්ම් මෙහෙමයි නිකේල්ගේ ඔම්මා ඔයාව දැකලා ඔයාට කැමති වෙලා.නිකේල්ගේ ඔම්මා නෙචල්ට කැමති නෑ.....ඒ නිසා උගේ නමට තාම ලියලා නැති කම්පැනීස් ඔක්කොම ඔයාව මැරි කලොත් ලියලා දෙනවා කිව්වලු......ඌ ඒ ටිකට කෑදරකමේ ඔයාව උගේ පැත්තට ගන්න ක්‍රමයක් හෙව්වා.....ඉතින් ඌ ඔයාගේ ඩැඩාගේ කම්පැනි එකේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම ඩැමේජ් කරලා ඩීලර්ස්ලට යැව්වා......ඒකෙන් ඔයාගේ ඩැඩාගේ ඇග්‍රිමන්ට්ස් ඔක්කොම කැන්සල් උනා ඩීලස්ලාත් එක්කන්......

🦋ඒකෙන් ප්‍රයොජන ගත්ත නිකේල් ඔයාව මැරි කරන්න ඩැඩාගෙන් ඇහුවා.....ඔයාත් ඒකට අහු වෙලා මැරේජ් එකට කැමති උනා.නිකේල්ට වෙඩින් එක දවසේ රෑම එයාගේ ඔම්මා කම්පැනි ඔක්කොම ලියලා දුන්නා.

මන් නොදන්න ගොඩක් දේවල් මෙයාලගේ කටවල් වලින් පිට වෙද්දි මන් හිටියේ වචනයක් කියාගන්න බැරුව ගොලු වෙලා.

🥀ඒත්..........ඒත් ඔයාලා නිකේල්ගේ යාලුවෝ නේද....ඔයාලා ඇයි මට ඕවා කියන්නේ

🦋හහ් ඔයාට ඒ තේරෙන විදිහ එමී.අපි නිකේල්ගේ යාලුවෝ නෙවේ......අවස්තාවක් එනකන් බලන් ඉන්න උකුස්සෝ රෑනක්.......

මන් යොවා දිහා බැලුවේ මෙයාලා කියන ඒවා විශ්වාස කරනවද නැද්ද බලන්න වගේ.......යොවා ඒ හැමදේම ඇත්ත කියන්න ඔලුව වැනුවා.

🥀මන් නොදැනුවත්වම නිකේල්ගේ උගුලකට අහු වෙලා කියලද කියන්නේ

🐼ඔව්.තමුසේ කොහොමත් ගොනානේ.අහු වෙන්නේ නැතුව කොහොමද.හරකෙක් මහ ශිට්

My CEO || KSJ(Completed)Where stories live. Discover now